ඉන්දියා අගමැති මෝදි ශ්‍රී ලංකාවේ මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් මරදානේ මහාබෝධී මූලස්ථානයට ගියේය.
එහි දී මහා සංඝරත්නයට දන් පිළිගැන්වූ භාරත නායකයා භාරතයේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd