පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම 7 කණුව අසල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමීපයේදී වල් අලියකු වෑන් රියකට පහරදීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලැබීය.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම 7 කණුව අසල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමීපයේදී වල් අලියකු වෑන් රියකට පහරදීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු ලගටම යනවනේ හැමවෙලාවෙම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. (ර)
අපේ මිනිස්සු ළඟටම යනවනේ හැමවෙලාවෙම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නෑ (බ)
අපේ මිනිස්සු ලගටම යනවනේ හැමවෙලාවෙම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නෑ (බ)
අපේ මිනිස්සු ළඟටම යනවනේ හැමවෙලාවෙම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නෑ (බ)
ඒක සුදු වෑන් එකක්ද දන්නෙ නැහැ. ඇතුළේ හිටියේ කාගේ කවුද කියලා ටිකක් හොයලා බැලුවොත් නරකද? (නි)
මේකත් බලන්න. http://www.huffingtonpost.co.uk/2015/03/10/drunk-guy-elephant-attack_n_6838834.html (නි)
තුවාල ලබා හෝ ජීවිතයට හානියක් නොවී බේරුන එක ගැන සතුටුයි (නි)
පුත්තලම අනුරාධපුර මාර්ගයේ 6 වෙනි සැතපුම් කණුවේ සිට 11 වෙනි සැතපුම් කණුව තෙක් ස්ථාන කිහිපයක වන අලින් පාර මාරුවන ස්ථාන කිහිපයක් තිබෙනවා. මෙම මාර්ගයේ වාහන පදවන්නන් කල්පනාකාරීව ගමන් කිරීම තමයි මෙවැනි අනතුරුවලින් බේරීමට හැකි එකම මඟ වන්නේ. සවස 5.00 සිට අලුයම කාලය අතර වන අලින් මහමඟ ආසන්නයේ ගැවසෙන එක නිතරම සිදුවන්නක්. (නි)