පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ද බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන් සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ඊළඟ සභාපති ලෙස තේරී පත්වීමට නියමිත මෝල්ටා අගමැති මාරි ලුයී කොලෙයිරෝ ප්‍රෙකාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ඊට පෙර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකට සිරිසේන මහතා හා ඔහුගේ භාර්යාව ද එක්වූහ.
ඡායාරූප - සුදත් සිල්වා













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපල දකින විට ඉතා ගෞරවයක් ඇති වෙනවා ජනපතිතුමනි මෙම තත්ත්වය දිගටම පවතීවා යයි ප්‍රාර්ථනා කරමී යහපත් පවූලක් (බ)
ශ්රී ලාංකික ධජය ගෙන යන පුතාට අපගේ ප්‍රණාමය .(හේ)
පුංචි මිනිසකු ලෙස ඔබ රටට ගෙනෙන න අභිමානය සුලුපටු නැත. මා කැමතියි ඔබ දෙපල ළ ශ්‍රී ලංකාෙව් මැන්ඩෙලා යුවල ලෙස මාතෘත්වෙයන් හා පීතෘෘත්වෙයන් පුදන්නට. එසේම විටක ඔබ රාජ්‍ය නායකයකු = හා සම කරන් නම් ඉන්දුනිසියාෙව් නායක ජාෙකා ඩිෙඩා්ෙඩා් හා සම ගත පැවතුම් මා දකිමි. එයට අප රට නුඹට කරනා ගෞරවය කිසි කලෙකත් නැති කර නොගන්න (නදී)