කූඨ ලේඛන සකස් කළැයි සැකපිට ඇප පිට සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක සම්බන්ධ විමර්ශනයේ උදෘත නීතිපති වෙත යවා ඇතැයි රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල නැවත කැඳවීම ජුනි තුන් වැනි දා ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුද්දේද? එන අවුරුද්දේද ?(හේ)