තිස් අවුරුදු යුද සමයේ රට වෙනුවෙන් දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) රණවිරු සේවා අධිකාරියේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාර සේවාවක්. ඔබ තුමියට සදා ජය.(දිල්)
2005-2010 කාලය තුළ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ධූරය හෙබවූ ඔබතුමියට මෙම කටයුත්තත් සාර්ථකව ඉටුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා (බ)
අපිත් රණවිරු දරුවෝ වෙනුවෙන් ඕනෑදෙයක් දෙන්න කැමතියි. (නි)
උදාර සේවාවක්. ඔබතුමියට සදා ජය! (නි)
අනෝමා නෝනට අයිතියක් තියනවා මේවා කරන්න. එතුමිය හමුදාවේ උන්න කෙනෙක්. (නදී)
යුද ගිනි හඳුනන සුදුසු කෙනෙක් සුදුසු පුටුවක (නදී)
අනෝමා ෆොන්සේකා මගේ දැුවගේ ගුරුතුමී විසාඛා මොන්ටිසෝරියේ. ඔබතුමියට ජය (නදී)
ඔබ ඉහලම හමුදා නිලදාරියෙකුට නිදහසේ යුධ කරන්න දුන්න නියම බිරිඳක් වගේම නියම මග පෙන්න්වන්නෙක්. ඔබ දෙපලටම චිරන් ජයතු (නදී)
බොහොම සතුටුදායක පුවතක්. (ම)
ඔයා ලඟ තියෙන ගතිගුණ වර්ණනා කරන්න වචන මදි ගොඩක්. වටින උදාර මෙහෙවරක්.