විදේශ ඇමැති මංගල සමරවීර මහතා සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැටන්ඩ් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පවත්වා ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු කාර්යාලය කියයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රතිසන්ධාන කටයුතු හා මානව හිමිකම් ප්‍රශ්න විදේශ ඇමැතිවරයා මෙහිදී සාකච්ඡාකර ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල වෙබ් අඩවිය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ රටවල් කිසිවකට නැති පීඩනයක් ඇයි අපේ රටට. (නි)
දැන් හැමෝටම අවශ්‍යවෙලා තියෙන්නේ අපේ රටේ මානව හිමිකම් ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන එක. ඔය ප්‍රශ්නය අපේ රටේ විතරමද තියෙන්නේ ? (නි)