මාතර රාහුල විද්‍යාලයේ උසස් පෙළ සිසුවකුගේ යතුරු පැදිය විදුහල අසල පාරේ විදුලි කණුවක ගැටීමෙන් සිසුවා අද (10) උදෑසන මරුමුවට පත් විය.
මාතර රාහුල විද්‍යාලයේ උසස් පෙළ සිසුවකුගේ යතුරු පැදිය විදුහල අසල පාරේ විදුලි කණුවක ගැටීමෙන් සිසුවා අද (10) උදෑසන මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණ මතුවට නොවේවායි පතමි! (දිල්)
බාලවයස්කාර ළමයාට යතුරුපැදියක් අරගෙන දුන්නේ ඇයි? (නි)
මෙම පුතාගේ මවට පියාට සහ මිතුරන්ට පුතාගේ (ආපසු නොඑන) වෙන්වීම දරාගන්න ශක්තිය ලැබේවා. මේ ලස්සන රටේ මෙවන් විපත් මින්මතු සිදු නොවේවා. (ම)
මිය ගිය සොයුරාට නිවන් සුව පතමි (දිල්)
එම මරණය නොසැලකිල්ලෙන් උනත් නැතත් එය සිදුවී හමාරය. මෙවන් අකල් මරණ මතුවට නොවේවායි පතමි! (නදී)
ඉසුරන්දි, ඔබ හරි. (ර)