වසර තුනකට පමණ ඉහතදී රුධිර පාරවිලන උපකරණ ගනු දෙනුවකදී සිදු වුවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ රංජනී මල්ලිකා බිංදුසාර හා වෛද්‍ය නිලධාරී හපුගල ආරච්චිගේ චම්පිකා ප්‍රබෝදනීට එරෙහිව නඩු පැවරූ බව අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට එරෙහිව කාන්තාවන්ගේ නඩුවක්. අපි පැත්තකට වෙලා පාඩුවේ බලාගෙන ඉමුකෝ නේද? (නි)
චන්ද්‍ර මහත්මියනි, ඕක කාන්තාවන්ට එරෙහි කාන්තාවන්ගේ නඩුවක් නෙවේ, ලංකාවේ දහස්ගණනක් අසරණ රෝගීන්ට සිදුකල බලවත් අසාධාරණ දූෂණයකට එරෙහි යහපාලනයේ නඩුවක්.(ම)