උපතින්ම දෑස් අබාධිත පුංචි තීක්ෂණගේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත ඵල දරමින් විදෙස් රටක වෙසෙන පිරිසක් ඔහු වෙනුවෙන් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කළහ.
උපතින්ම දැස් ආබාධිත වුවත් ඉහළ අධ්‍යාපනයක් ලබා හමුදාවේදී ආබාධිත වූ පියාද, මවද රැක බලාගන්නා තීක්ෂණ තම බාල සොයුරාගේ අධ්‍යාපනයට උදවු කිරිම සදහා මහනුවර දොඩම්වල සෙංකඩගල අඳ-බිහිරි විදුහලේ 4 වන ශ්‍රේණියේ බ්‍රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය හදාරයි.
ඔවුන්ගේ පුවත එසැණින් දැක විදෙස් රටක වෙසෙන මිතුරන් පිරිසක් තීක්ෂණට පාසල් යාම සදහා ත‍්‍රිවිල් රථයක් ලබා දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්! හොඳ පින්වන්තයෝ පිරිසක්. සැමදෙනාටම ගොඩක් පින්! (නි)