මහින්ද රාජපක්ෂ රජය නොවැම්බර අය වැයෙන් රජයේ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 15,000 දැනට ගෙවන රුපියල් 25000 දීමනාවට එකතු කර මාර්තු වැටුප සමඟ නොදුන්නහොත් වර්ජනය කරන බව වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවයි.
සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අද (08)කොළඹ මාධ්‍ය හමුවකදී මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නේ දොස්තරලා විතරද ? ලෙඩ්ඩු මරල හරි පඩි වැඩි කර ගන්නවා. පුදුම රටක් . (නදී)
පොරොන්දු දුන්නා නම් ඉටු කරන්න වෙයි (අ)
සාදාරණ ඉල්ලීමක්, වැටුප් අනුපාතය 4:1 ලෙස තිබිය යුතු නිසා අනිවාර්යෙන්ම මේ වැඩිවීම දිය යුතුයි (නදී)
කව්ද හරි-වැරදි-නොදනමි- රට හරි වැඩ අපිට හරි (නදී)
මොකද්ද මේ සිද්ධ වෙන්නේ (දිල්)