ඌවේ ආසන 32 ට 617ක් පොර පිටියේ ඌව පළාත් සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයෝ 617 දෙනෙක් තරගයට පිවිස සිටිති. ඌව ප 06 August 2014
වාස් පුතා යළිත් රිමාන්ඩ් බම්බලපිටිය ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු වාස් ගුණවර්ධන තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ මහාධිකරණ 06 August 2014
පුදන කොටම කාපි යකා ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් මහියංගණයේ සිට නීති විරෝධ 06 August 2014
ලක්ෂ 12 ක රන් පුංචි පරිගණකයේ අලවලා රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි 06 August 2014
සල්ලි පමා කළැයි ගොවියෝ විදී බසිති ගලේවෙල දේවහුව ව්‍යාපාරයට වගා ළිං සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දුන් රුපියල් ලක්ෂ 119 ක් දඹුල්ල වාරිමාර්ග කාර්යාලයෙන් නොලැබුණ 06 August 2014
සොඳුරු සිසුහු විසඳුම් ඉල්ලති කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යයන අංශ ගැටළු නොවිසඳතියි කියමින් සිසුහු 400ක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. 06 August 2014
වෛරී එස්එම්එස් යැව්වොත් අත්අඩංගුවට සිංහල හා මුස්ලිම් ජනයා අතර අසමගිය හා වෛරය ඇති කරන එස් එම් එස් පණිවුඩ යැවූ බව කියන සිව්දෙනකු කොළඹ, පන්නල හා දෙහිවලින් අත්අඩංගුවට ගත් 06 August 2014
මොරටු සමන්ගේ ගෝලයා කුඩු සමග අල්ලයි මිය ගිය මොරටු සමන්ගේ රියදුරකු බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී අද අත්අඩංගුවට ග 06 August 2014
එජාප මහ ඇමැති අපේක්ෂක බදුල්ලෙන් නම් දෙයි එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේ 06 August 2014
සෙවනැලි මිය යන හැන්දෑවේ අතීතයට යන සොඳුරු මිනිසා හීන් හඬින් ගයන මේ ගීතය තුළ වූ භාවාත්මක බව මොහොතකට මේ සොඳුරු වූ මිනිසාගේ දෑස් තෙත් කරමින් ඇඳී මැකී යන යුරු හොඳින්ම දුටුවේ කැ 06 August 2014
හුරුළුවැව සෝයා ගොවියෝ අපුර කච්චේරිය වටලති රජයේ අනුග්‍රහයෙන් බාල බීජ සැපයීමෙන් ගිය වසරේ දෙසැම්බරයේ සිදු වූ වගා පාළුව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි මාස තුනකින් වන්දි නොගෙවීයැ 06 August 2014
ඌව ඡන්දය සැප්තැම්බර 20 ඌව පළාත් සභා ඡන්දය සැප්තැම්බර 20 වැනි දා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි. නාම යෝජනා භාර ගැනීම අද දවල් 12 06 August 2014
එජාපයෙනුත් මොනරාගලට නාම යෝජනා ඌව පළාත් සභාවේ මොනරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයත් අද (06) නාම යෝජනා භාර දුන්නේය. කණ්ඩායම් නායක හිටපු සභාපති ආනන්ද ක 06 August 2014
කතානායකගෙන් පුතාට උණුසුම් සුබ පැතුම් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස මොනරාගල කච්චේරීයේදී අද (06) යළිත් නාම යෝජනා භාර දුන්නේය. නාම යෝජනා භාර දීම 06 August 2014
උතුරු ඉඩෝරයත් හරිම දරුණුයි අට මාසයක් තිස්සේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්ක දැඩි ඉඩෝරයකට මුහුණ දී අඩු ගණනේ 50,000ක් පමණ දෙනා දැඩි පීඩාවට ප 06 August 2014
සාපෙළ ඉහළින් සමත්වී හොරකමත් ඉහළින්ම කරයි බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන 18 හැවිරිදි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත්අඩං 06 August 2014
දොස්තර සංගමේ වාරණය ඉවතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අලුතින් පත් වුණු නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් පනවා තිබූ වාරණය ගල්කිස්ස දිසා විනිසු 06 August 2014
නම කැපුණු අපේක්ෂක සමඟ බැසිල් සාකච්ඡාවේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදය ශාන්ත ගුණසේකර සන්ධාන ලයිස්තුවෙන් මොනරාගලට අද (06) නාම යෝජනා භාර දුන්නේය. ඔහු වෙන 06 August 2014
අද කාලගුණය (අගෝස්තු 06) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත 06 August 2014
විමල් බදුල්ලට තනියෙන් :මොනරාගලට සන්ධානෙන් ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට තනිවම තරග කරන බවට එහි නායක ඇමැති විමල් වීරවංශ කියා තිබුණත් ඔහුගේ අපේක්ෂකයා වන පද්ම උදය ශා 06 August 2014
ඕමාන් පරීක්ෂණයට සැමියාගෙන් කොන්දේසියක් ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි අම්පාරේ 05 August 2014
ගුරුවරියට තර්ජනේ වෙන හේතුවක්ලු නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජනය කර ලිපි යැවීමේ අරමුණ ඇගේ නඩුවේ සාක්කිකරුවකු වූ පු 05 August 2014
වීසා නැතුව හිටි රට දෙන්නා රිමාන්ඩ් වීසා බලපත්‍ර ද නොමැතිව හා අන් අයගේ ගමන් බලපත්‍ර ළඟ තබා ගත් තායි කතක හා පලස්තීන ජාතිකයකු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ 05 August 2014
නැතිවූ දැරිය හමුවෙයි දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි. ද 05 August 2014
දුන්නයි කියන වතුර නොලැබේ පසුගිය හතර වැනිදා රාත්‍රියේ සිට ජලය ලබාදෙන බවට ජලසම්පාදන මණ්ඩලය පැවසූවද අදත් (06) ජලය තමන්ට නොලැබුණ බව මහරගම, නුගේගොඩ, තල 05 August 2014
සීගිරියට/ පිදුරංගලට තව ප්‍රශ්නයක් සීගිරියේ ඉඳිගස් වැව පාරම්පරික කුඹුරුවලට දියවර සපයන වැව් 13ක ජලය ගලා යන ඇළ මාර්ග ගොඩ කර ඇතැයි ගොවියෝ පිරිසක් අද උද්ඝෝෂණය කළහ. සීගි 05 August 2014
ඌවට එන්න හරීන් ප්‍රනාන්දු මැති සබෙන් යයි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනා 05 August 2014
නීතීඥ සංගම් සභාපතිගේ ආරක්ෂාව ගැන අහන්න ලේකම් කැඳවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන සිකුරාදා (8) අධිකරණයේ පෙනී සිටි 05 August 2014
ඉසිපතන උත්සවය නවත්වයි? උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ 05 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026