රෝහිත අබේගුණවර්ධන කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් අල්ලස් කොමිසම අද (4) ප්‍රශ්න කළේය.
ජනතා විමුක්ති පෙරමුණ මාසයකට පමණ පෙර මොවුන්ද මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු 12 දෙනකු අල්ලස් දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන්නැයි අල්ලස් කොමිසමට කරුණු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා කෙනෙක් කියනවද මෙයාට රත්තරන් කියන්නේ ඇයි කියලා ?(හේ)
මේ කොමිසම කරන්නේ ප්‍රශ්න කරන එකයි, සටහන් ගන්න එකයි විතරයි වගේනේ. එතකොට දූෂිතයන්ට විරුද්ධව නඩුදාන්න තවම කොමිසමක් නැද්ද? (නදී)
රත්තරන් කියලා කියන්නේ මෙයාලා ඒ තරම් වටිනා අය. (නදී)
කළුතර කෝච්චියේ යන අයගෙන් අහන්නකො පායාගල දුම්රිය හරස් පාර ලඟදි කරපු දේවල්. (නදී)
වෙලේ සුදාගේ කතාවේ දුම්න්ද දැන් නිදහස්ද ? (නදී)
පළාතටම ඉන්න නරක මිනිස්සු දෙන්නෙක්. ඒක නිසා රත්තරන් කියන්නේ. (ස)
සරත්, ගේට්ටුවේ මුරට ඉඳලා ගෙදර යන කෝච්චියේ කරපු දේවල් අපට අවශ්‍ය නැහැ.(නදී)
මේ කොමිසම කරන්නේ ප්‍රශ්න කරන එකයි, සටහන් ගන්න එකයි විතරයි වගේනේ. එතකොට දූෂිතයන්ට විරුද්ධව නඩුදාන්න තවම කොමිසමක් නැද්ද? (නි)
නඩුදාට ඇප ඉල්ලුම්කරලා ගෙදර යයිද දන්නෙ නැහැ (නි)
අනේ එහෙම කියන්න එපා, නොදන්නා කාලේ කවුද වැරදි කරන්නේ නැත්තේ රත්තරන්? (නි)
රත්තරන් නැවතත් කරළියට එනවා වගෙයි... (නි)
පෙරේරා, මමත් කියන්නේ ඕකම තමයි (නි)
මේක මෙගා ටෙලි නාටකයක් වගේ. අලුත් නළුවෝ-නිලියෝ එනවා-යනවා කතාව වටේ කැරකෙනවා (නදී)