පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන විරෝධතාව සාමකාමීව නොපවත්වා මහජනයා පීඩාවට පත්වන අයුරින් කරන්නේ නම් ඔවුන් ඉවත් කැරන ලෙසත් පදික වේදිකාවේ ඉදිකළ අට්ටාලය ඉවත් කරන ලෙසත් මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (04) මරදාන පොලිසියට නියෝග කළාය.
පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුට අප්‍රේල් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පුත්‍ර, මේක තමා ලැබුන වෙනස (නදී)
කෝ ඉතින් තිබුන එකයි තියන එකයි දෙකම එකයිනේ බැලුවම? (ර)
යහපාලනයට උසවියත් ගාවගෙන වගේ. නැත්නම් අට්ටාලය අහසේ හදන්න වෙයි (නදී)
ඉදිරියේදී පාට පාට බිල්ලොත් එයි (නදී)
උද්ඝෝෂණ වල දැන් සීමාව ඉක්මවා ගිහිල්ලා. මහජනයාට හිරිහැර වෙන අන්දමේ උද්ඝෝෂණ නැවැත්විය යුතුමයි (නි)
හංසයා වතුරේ පිහිනන කාලේ යහපාලනය වුවත් දැන් තටු සවිවුණාට පසු එසේ නොමැතිද? (නි)
කෝ මේවාට විසඳුම් දෙනවා කිව්වා නේද? (නි)
මේ දවස් 100 ඉල්ලන්නේ ඔය විසදුම් දෙන්නද.? (ර)
විරෝධතාවයක සාමකාමී බව මනින මිනුම්දණ්ඩ මොකක්ද? (ර)
මම ඉන්නේ යුරෝපා රටක, මෙහේ උද්ඝෝශනයක් හෝ විරෝධතාවයක් දැක්වීමට ප්‍රථම ඒ සදහා පූර්ව අවසරය ලබා ගත යුතුයි. විරෝධතාව පවත්වන මාර්ගය පොලීසිය පැය කිහිපයකට වසා දෙනවා. (ර)