අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික,ටික ගෙවනකොට දහයට කලින් බබා ලැබුණොත්... (නි)
පාසල් යන ළමයින්ටත් ආහාර වේලක් දුන්නා නම් හොඳයි. සුප් එකක් වුණත් කමක් නැහැ (නි)
මාස 10 යනකොට බබා ලැබෙන හින්දා පිළිසිඳ ගන්නකොටම ගෙවන්න පටන්ගන්න වේවි (නි)
එකපාර ගෙවන්න පුලුවන් නම් තමයි වටින්නේ (නි)
කලින් කිව්වේ ඔහොම නෙමේ නේද (නදී)
අබේ මහත්තයා ඇයි අවුල්ද....? (අ)
ඒ මාස 10 ගෙවෙන්න පෙර තවත් බබෙක් ලැබෙන්න පුළුවන්. අනේ මෙහෙමත් දේවල්! (නි)
සමන් ජය මහත්තයා, වලිගය පාගාගෙන වගේ. (ර)
ඇත්තටම මෙහෙමත් රැවටිලි , කටවල් වලින්න්ද මේවා කියන්නේ (දිල්)
කළලයේ සිට තිඹිරිගෙය දක්වා .දස මාසේ උරේකත්වා (දිල්)
පසුගිය රජයත් අඩු ආදායම් ලබන ගැබිණි මවුවරුන්ට පිළිසිඳ ගැනීමේ සිට දරුවාට වසරක් සම්පූර්ණ වනතෙක් මසකට රු.500/-ක පෝෂණ මල්ලක් සමෘද්ධිය හරහා දුන්නා. එහි සම්පූර්ණ වටිනාකම රු.10500/- ක් වෙනවා. මේ දීමනාව ඊට අමතරවද? (නි)