ආගමන විගමන පාලක ඇලපාත ප්‍රාදේශිය ලේකම් නාහිමිවරුන් කිහිප නමකගේ ව්‍යාජ රබර් මුද්‍රා සමග බංගලිදේශ හිමිනමක් කිරිඳිවැල මිල්ලතේ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගනු ලැබීය.
බංගලිදේශයේ සිටින නායක හිමියන්ගේ අවශ්‍යතාවයක් මත මෙම මුද්‍රා සැකසූ බවද ඒ හිමියන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බංගලි මොනම රටකටවත් වැද්ද ගන්නේ නැහැ. පාලනයක් නැතිව කරන හොර වැඩ නිසා. (නදී)
සීල් කැපීමට එම ආයතනය හිමි ප්‍රධානයයාගේ අවසරය අවශ්‍යයි. මෙය නොමැතිව සීල් කපන අයවලුත් අත් අඩංගුවට ගතයුතුයි. (නදී)
හොර සිල්ද, හොරා සිල්ද ? (නදී)
බන්ගලිදේශයේ ඕවා සාමාන්‍ය දේවල්. ගණන් ගන්න එපා. අගමැතිගේ ජනාධිපතිගේ සීල් හිටන් මෙවැනි අය ගාව තියෙනවා. (නදී)
පන්සලේ කච්චේරියකුත් දාගෙනද?(හේ)