මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඊ.කේ.චන්දන ගමගේ ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මීටියාගොඩදී මරාදැමුණු ව්‍යාපාරික යුවළ ජීවත්ව සිටියදී පොලිසියට කළ පැමිණිලි විභාග නොකළැයි නෑදෑයෝ මීටියාගොඩ පොලිසියට එරෙහිව පැමිණිලි කළහ.
මීට පෙර උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd