ගාල්ල මුහුදේ නාන්නට ගිය සිසුන් පස් දෙනකු බේරාගත් නාවික හමුදාව අතුරුදන්වූ බව කියන තවත් සිසුවකු සොයයි.
මොවුන් ගාල්ල ලබුදූවේ සිට මුහුදේ නෑමට පැමිණ ඇත.
ගාල්ල මුහුදේ නාන්නට ගිය සිසුන් පස් දෙනකු බේරාගත් නාවික හමුදාව අතුරුදන්වූ බව කියන තවත් සිසුවකු සොයයි.
මොවුන් ගාල්ල ලබුදූවේ සිට මුහුදේ නෑමට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියත් එක්ක වැඩ දාන්න යන්නෙ නැතුව ශේප් එකේ හෙමිහිට නෑවනම් ඔය වැඩේ වෙනස් වෙන්න තිබුනා (නදී)
නාවික හමුදා සොයුරන්ට මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරමි.(දිල්)
බොහොම පින්! (නි)
තමන්ගේ ජීවිතයේ අගය සුළුවෙන් හිතන්න එපා. සුළු මොහොතක සතුට ජීවිත කාලයටම දුකක් වෙන්න පුලුවන් (නි)