බිරිඳගේ රන්දම්වැල හා අත් පළඳනාවක් කඩාගත් බව කියන සැමියා දුම්මලසූරිය පොලිසියේ සිර මැදිරියේදී අද (5) අලුයම මියගොස් සිටියේය.
ඔහු ඇඳ සිටි කලිසමින් එල්ලී මැරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඔහු ගල්මුරුව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මාලය කඩාගත් බවට පැමිණිල්ල කර ඇත්තේ ඔහුගේ බිරිය විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එල්ලුම්ගහ පොලිසියෙන් ක්‍රියාත්මක කරනවද ? (නදී)
අපිනම් හිතුවේ ඔය යුගය අවසන් කියල (නදී)
මේක සිය දිවි නසා ගැනිමක් නොවේ යනු මගේ විස්වාසය. (ර)
පොලිසිය මොනවා කරන්නද? (නි)
මෙය සියදිවි නසාගැනීමක්ද? (නි)
එල්ලිලාද මැරුනේ? මරලද එල්ලුවේ? (නදී)
පොලීසිය තුල / අත් අඩංගුවේ සිටියදී පුද්ගලයෙක් මිය යන්නේ නම්, නියත වශයෙන්ම පොලීසිය එයට වග කිව යුතුවේ. නව නීති පනත් සම්මතවී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.(නදී)
පොලිස් අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ගේ ආරක්ෂාව පොලිසියේ මුලික වගකීමකි. (බ)
එල්ලලාද එල්ලිලාද මැරුණේ (දිල්)
කලිසමකින් මිනිසෙකුට එල්ලී මැරෙන්න පුලුවන්ද? ඒ වනතෙක් පොලිසියේ නිලධාරීන් කොහේ සිටියාද.....? (නි)
අනේ දෙවියනේ! (නි)
පොලිසිය වගකිව යුතු ජීවිතයක් (නදී)
මේක නම් සැක සහිතයි. පොලිසියෙන් මරලා එල්ලුවද නැත්නම් ඒ මනුස්සයා එල්ලිලා මැරුණද කියලා වහාම සොයා බලන්න ඕනේ.(නදී)