රුපියල් විසි දෙදහසක්ව තිබූ විවෘත විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු ශිෂ්‍ය ගාස්තුව රුපියල් 62 000 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුහු ඇරඹු උපවාසයට මේවන විට දින 79 ක් සම්පූර්ණ වී ඇත.
සෑම තරාතිරමකම සිසුන්ට විශ්ව විද්‍යාලයේ දොරටු විවෘත විය යුතු යැයි කියමින් ඔවුහු විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුකරන මාර්ගයද අහුරා අට්ටාලයක නැග සිටිති.
ඉල්ලීම්වලට සාධාරණයක් වනතුරු උපවාසය අත් නොහරින බව එහි කැඳවුම්කරු අමිල සඳරුවන් කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්ද නොකරන්න ,යහා පාලනයට දුන්නා නම් තව ටික කාලයක් ඉවසන්න .(අ)
කොණ්ඩ මෝස්තර නම් රජකාලේ-අදහස් උදහස් තවම හණමිටි කාලේ (නි)
බන්දුල පෙරේරා ප්‍රනාන්දු පැරිස්ට ජයවේවා...(අ)
මේවට ණය පහසුකම් ලබාදීලා ටික ටික අය කර ගන්න ක්‍රමයක් හදුන්වාදිය යුතුයි. (ර)
හැමෝටම සමාන අවස්ථා දෙන්න තමයි රාජ්‍ය විද්‍යාල තියෙන්නේ . ඒවගේ නොමිලේ අධ්‍යාපනය විතරක් නෙවෙයි මහපොළත් දෙනවා. විභාග පාස් කරගන්නේ නැතුව පිස්සු නටලා ඒවාට යන්න බැරිවුණාම මේවගෙ ගාස්තු අඩු කරන්න කියන එක හරිද? මේගොල්ලන්ගේ කියන්න පුළුවන් ඉගෙන ගන්න තියෙන ඕනෑකම (බ)