දින 100 අයවැයෙන් වැඩි කළ රබර් මිල ලබන සතියේ සිට ගෙවන බව ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා හංවැල්ලේදී ප්‍රකාශ කළේය.
ආර්.එස්.එස්. 1-2 කිලෝව රුපියල් 350 කටද 3-4 රුපියල් 325 කටද 5-6 රුපියල් 300 කටද මිලට ගන්නා බව ඔහු කීවේය.
අයවැයට පෙර ගිය රජය සමයේ රබර් මිල දැඩිව පහත වැටී තිබුණි.
සුළු රබර් වතු හිමියෝ එයින් දැඩි අපහසුවට පත්ව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි
හොඳ වැඩක් (නි)