වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ සිටියි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සිකුරාදා (6) සිට 13 දක්වා මලයාසියාවේ සංචාරයක යාමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසු ගිය අවුරුදු ගානටම වැඩිය මේ දවස් 55 ට බොරු කියන්න වුණ නිසාද (අ)
රෝහණ මහතාණෙනි ඔබ අති දක්ෂයෙකි. ඉක්මනට එන්න (අ)
කලින් එක්කන පැනල ගියේ ඔස්ට්‍රේලියාවට ( පැනල ගියේ නැහැ ගිහින් එන්න ගියේ ,ආවයින් පසුව කිව්වා පැනල ගිය කියල ), අයෙත් අවා, මෙය කොහොම වෙයිද දන්නේ නැහැ (අ)
අපේ මහත්තයා නැතුව හරීම පාලුයි. එයා තරම් දක්ෂ විදියට කතාකරන්න වෙන කාටවත්ම බැහැ. (නි)
පුහුණුවකටද දන්නේ නෑ ගියේ නේද (දිල්)
කව්ද වීසා දුන්නේ පැනල යන්න ,පාස්පොර්ට් එක අවලංගු කළේ නැත්තේ ඇයි? (බ)
සංචාරයකට යනවා නම් ප්‍රංශය වගේ ලස්සන රටකට යන්න. (නි)
අන්තිමට එයත් පැනලා ගියා. ඇයි පාස් පොර්ට් ඒක අවලංගු කරලා තිබුණේ නැද්ද ? (දිල්)
සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණය අනුව තමයි එතුමන්ලා සංචාරයකට යන රට තීරණය කරන්නේ.(දිල්)