මොනරාගල නගරාසන්නයේ දී, වැලි පැටවූ ලොරි රථයක්, යතුරුපැදියක් හා ත්‍රිරෝද රියක් එකිනෙක ගැටීමෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ත්‍රිරෝද රියේ රියැදුරා එම ස්ථානයේම මියගොස් ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd