මාතර කොළඹ සීග්‍රගාමී බසයක යමින් සිටි තරුණයෙකු මාදම්පාගම හංදියේදී බසයෙන් බසිද්දී බසයේ යතුර රියදුරාගෙන් පැහැරගෙන දිවීම නිසා බසය මිනිත්තු 15 ක් 20 ක් පමණ පමා විය.
මගීන් පිරිසක් ඔහු පසුපස ලුහුබැඳ ලොස් යතුර රැගෙන ආහ.
රියදුරා හා කොන්දොස්තර පැවසුවේ ඔහු සමග බසයේදී කිසිම ආරවුලක් ඇති නොවු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෙක් වෙන්න ඇති (නදී)
හිටපු ගමන් මේ මනුස්සයට මොකද වුණේ (දිල්)
බස් එක මග දිගට කොටා කොටා එන්න ඇති (නදී)
ඔය "සමහර " බස් සංගම් වල "සමහර " ලොක්කෝ මීටවැඩිය පිස්සු වැඩ කරනවා සමහර වෙලාවට (නි)
බස් එක මග දිගට කොටා කොටා එන්න ඇති (නදී)
පිස්සු මනුස්සයෙක් වෙන්න ඇති (දිල්)