ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී‘.
සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-30 ක් පමණ වේ.
2015 මාර්තු මස 07වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd