රටේ වටිනාම සම්පත වන පාසල් දරුවන් පාසල් විෂය කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතු වශයෙන් සැලකෙන ක්‍රීඩා, තාක්ෂණික නිපුනතාවයන් හා සමාජ පොදු කටයුතු කෙරෙහිද උනන්දුවක් දැක්විය යුතුයි. එමගින් අනාගත අභියෝග ජය ගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙනවා යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවැසීය.
පාසල් සමය ඕනෑම පුද්ගලයකුගේ සුන්දරම කාලයයි. පාසල් සමය අර්ථවත් අයුරින් සැලසුම් කරගැනීමෙන් සෑම දරුවකුටම කීර්තිමත් පුද්ගලයකු වීමේ ඉඩකඩ නිර්මාණය වන බව ද අමාත්‍යවරයා කීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මලෝකයේ දරු දැරියන්ව දිරිමත් කිරීමට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ස්තුතියි. (ර)
ගරු ඇමති තුමනී මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයම වරද්දාගත් තැනක් ඇත. එය නම් දරුවන් යහමගට ගැනීමට පළමුව බලගැන්විය යුත්තේ දෙගුරුන් බවය. මොකද තම දරුවන් කිහිපදෙනා සමග ඉතා ප්‍රබල සබඳතාවයක් පවත්වාගනිමින් ඔවුන් යමගට ගැනීමේ කාර්යයේ ප්‍රබලතම භූමිකාව දෙගුරුන්ට පහසුවෙන් රගපෑමට හැකිවීමයි. මේ මගින් පාසල් සමය අර්ථවත් අයුරින් සැලසුම් කර ගනිමින් සෑම දරුවකුටම කීර්තිමත් පුද්ගලයකු වීමේ ඉඩකඩ නිර්මාණය වනු නියතය. ජාතියේ දරුවන් උදෙසා දෙගුරුන් බලගැන්වීමට මාහට ඉතාපහසුවෙන් සිදුකළ හැකි කාර්යයකි. ජාතියේ අනාගතය වෙනුවෙන් ඊට ඉඩකඩ විවරකර දෙන්න. (අ)
ආදී සිසුන් වශයෙන් අපිට ආඩම්බරයි ධර්මාලෝක මෑනියෙණි. (ර)
මෙයා මොකද ධර්මාලෝකේට අාවේ? (නදී)
ඉස්සර වගේ බෞද්ධ පාසල් වල බුද්ධාගමට තැන දීල කටයුතු කරන්න.එතකොට ළමයින්ගේ හැදියාව සංවර බව වැඩි වෙනවා. කුඩු හොයන් යන්නෙත් නැහැ. මුරණ්ඩු කමුත් අඩු වෙනවා. (නදී)
මේ මාගේ පාසල් මාතාවයි. ශ්‍රී ලංකා විදු අම්බරයයි. විදු එළියෙන් මොහඳුර පලවා, ඥනාලෝකය ලබාදුන් මාගේ පාසල් මාතාවයි. (ර)