ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ ජාත්‍යාන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, බ්‍රිතාන්‍යයේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය පත්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රිපලා සිරිසේන මහතා අතින් ලබාගත්තේය.
ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඔහු සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් දිනාගත් ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් ඔබත් අයිති වන්නේ අර දේශ පාලන පත්වීම් ලැබූ තානාපති නිලධාරීන් ගේ ගොඩට නේද ?ඔබට ජයවේවා !(නදී)
ඕකට පරන කට්ටිය නම් පත් කරන්නේ හොර උපන් දින දාල පාස්පෝර්ට් කාරයෝ හරි එතනෝල් කාරයෝ හරි තමයි. ඔන්න යකාපලනයෙයි යහපාලනයෙයි වෙනස.(නදී)
අසෝක අදහස නම් නියමයි! ඇත්තටම ඔය කියන යකා පාලනය සමයේ, ගරුත්වයක් හෝ වටිනාකමක් ලැබුනේ,මේ වගේ උගත්, බුද්ධිමත් ක්‍රිස් නෝනිස් මහත්මයලට නෙවෙයි කොහෙවත් ඉන්න මැරයෝන්ටයි. නෝනිස් මහත්මයල වැනි බුද්ධිමත් ප්‍රජාවක් මෛත්‍රී ජනාධිපති තුමා වටා පෙළ ගැසී සිටිනවා ඒක තමයි එතුමාගේ ශක්තිය මෙන්ම මේ රටෙත් වාසනාව. (අ)
අසෝක ඔබගේ කීම හරියටම හරි මෙච්චර වැදගත් උගත් මහත්මයෙකුටනේ අර පාලනේ කලේ උසස් පෙලවත් සමත් නැති මන්ත්‍රී කෙනෙක් (හොරකමට ප්‍රසිද්ධ) පහරදීලා තිබෙන්නේ , පත්වීම් දුන්නට මදි මොහුට පහරදීපු එක ගැනත් පරීක්ෂණයක් කරන්න ජනාධිපති තුමනි ,පොලිසි ගියොත් පොලිසිය කියාවි මේ සිදුවිම පිටරටදී වුණ නිසා ලංකවේ පොලිසියට බැහැ කියල , එහෙම නම් පිටරට පොලිසියටවත් කියල සාධාරණ පරීක්ෂණයක් කරවන්න , මානව හිමිකම් කොමිසමට ලංකාව වෙනුවන් ඉදිරිපත් වුණ නියෝජිතයන්ගේ මානව හිමිකම වත් ආරක්ෂා කරන්න බැරිවුණු ආණ්ඩුව කොහොමද සමුළුවේදී කියන්නේ අපි ලංකාවේ සියලුම සුළු ජාතීන්ගේ මානව හිමිකම් රකිනවා කියල ? (අ)
ක්‍රිස් නෝනිස් මහතාගේ නැවත පැමිණීම ගැන මට මහා ආඩම්බරයක් ඇත .රට වෙනුවෙන් කළකී දේ මට හොදට මතක ඇත .ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයට හොද වැදගත් තැනක් හිමි වුණේ එතුමා මහකොමසාරිස් ධුරය දරන කාලයේදී බව මතක් කල යුතුව ඇත .වැදගත් පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය රජයේත් , බ්‍රිතාන්‍ය රටේ රාජකාරි කරන වෙනත් රටවල මහකොමස්රිස්වරුන්ගේත් ,එම රටේ මන්ත්‍රීවරුන් , වැදගතුන් ,උගතුන් ගේත් නොමද පැසසුමට ලක් වූ ක්‍රිස් නෝනිස් මැතිතුමන් අපට මෙන්ම අප රටටත් අතිශයින් ම වටිනා කෙනෙකි . මෙතුමන්ට නිසි තැන ලබා දීම ගැන වර්තමාන ජනපතිතුමන්ට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි . ක්‍රිස් නෝනිස් මැතිතුමනි ඔබතුමන්ට රාජකාරි ජීවිතය මෙන්මපෞද්ගලික ජීවිතය ඉතාම සාර්ථක වේවායි ඉතෙ සිතින් ප්‍රාර්තනා කරමි .(අ)
වස් ගෙන් ගුටි කපු එක චාන්ස් එකට හිටිය. (අ)
ටෙශාන්, නුඹ වගේ නරුමයෝ මක බෑවිලා යන්න ඕනා. (නදී)
මේ අපේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. හැබැයි මැක්වුඩ් සමාගමේ සභාපතිකම නම් හංගන්න එපා. මැක්වුඩ් එකටත් රාජපක්ෂ කාලයේදී කරදර වුනේ නැහැ (නදී)
අසෝක ඔබ හරි (නදී)
වාස් ටත් පඩියෙන් බාගයක් දුන්නොත් හොදයි නේද (නදී)
වාස්ට කියල ගහ ගත්තා වගේ මගේ හැගීම. (නදී)
සුදුස්සාට සුදුසු තැන ලැබීම සතුටයි ! රටේ කිර්තිනාමය ඔසවා තබන්නට නම් උගත් බුද්දිමත් ශ්‍රී ලාංකිකයන්ට හරි තැන දිය යුතුයි. ක්‍රිස් නෝනිස් උගතුන් රටට ලොකු ගෞරවයක්! (ර)
ටෙශාන් මල්ලි, ක්‍රිස් නෝනිස් මහත්තයා කියන්නේ එයා විශ්ව විද්යාලයේ හිටපු කාලේ බොක්සින් වලට වර්ණ පවා ලබපු කෙනෙක්. වාස් එයාට ගහපු වෙලේ ප්‍රතිප්‍රහාරයක් එල්ලකලා නම් වාස්ගේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ. නමුත් එහෙම කලේ නැහැ. එ්කට තමයි කියන්නේ උගත්කම සහ වැදගත්කම කියලා. වාස්ගේ ඔය දෙකම නැහැ. මිනිහා රස්තියාදු කාරයෙක්. (නදී)
ටේෂාන් බන්දුල පෙරේරාට කීමට දෙයක් නොමැති නිසා මේවගේ දේවල් කියවන්නේ (දිල්)
තුම්මුල්ලේ පත්මෙගේ නෝනා මේ ගමනට යන්නේ නැතිද ? රජ කාලේ නම් ගියා. (නදී)
බෙරිහන් දෙමින් කටින් වැඩ කිරීම සහ බුද්ධිය මෙහෙයවා රටට කීර්තියක් ගෙන ඒම ගැන තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතුන්ටම විතරයි. (ර)
ඔක්කොම හොදයි. (ර)
හොඳ මිනිස්සු කව්ද, නරක කව්ද කියල දන්නා නායකයෙක්, කරලා තියෙන්නේ හොඳ වැඩක්. (ර)
ඔබට ජයවේවා, නෝනිස් මහත්මයාණෙනි.! (ර)
ගොඩාක් සතුටුයි මෙවැනි බුද්ධිමතුන් වෙනුවෙන් සුදුසු පත්වීමක් ලබාදීම ගැන. ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තරයේ හැල හැප්පීම් වලට මුහුණ දීපු ශ්‍රේෂ්ඨයෙක්. (දිල්)
මීට කලින් පදවියේ හිටියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක උපදේශකවරු නේද ? (නදී)