බණ්ඩාරගම වැල්ලමිල්ල සේනපුරදී යතුරු පැදි තුනක් එකිනෙක ගැටීමන් පිය පුතු දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලැබූහ. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමයක් යතුරුපැදිකරුවන් මාර්ග නීති කඩකරමින් යාම සුලබ දසුනක්. පාරේ දකුණෙන් ඉස්සර කිරීම ගැන නම් ඇතැමුන් දන්නෙම නැහැ. (නි)