මිහින්තලේ රජමහ විහාරස්ථානයේ දාගැබ වටා ඇති සලපතල මළුව ගිලා බැසීමේ අවදානමක් ඇතැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට කීවේය.ඇමැති විදුලි ජනන යන්ත්‍රයක් පිරි නැමීමට එහි අවේය.
මොරටුව විශ්ව විද්‍යාලය හා පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ද ගිය රජය සමයේ පරීක්ෂණ පවත්වා ඒ බව තහවුරු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට ප්‍රතමත් මෙවැනි පුවතක් දකින්නට ලැබුනා. වගකිව යුත්තන් මර නින්දේ නම් බෞද්ධයන් නැගි සිටිය යුතුයි (නදී)
මෙයට ඔව්ව කියල වැඩක් නැ. (අ)
එ්ක හින්දා වෙන්නැති අරයා සඳහිරු හදන්න ලැහැස්ති උනේ තියෙන දේ රැකගන්නේ නැතුව (නදී)
ඉක්මනට පිළියම් නොකළොත් මෙය ජාතික අපරාධයක් වෙන්න පුළුවන්. අපේ ආගමික සිද්ධස්ථාන මේ විදියට අනතුරට පත්වීමට ඉඩහැරීම බෞද්ධ රටකට සුදුසු දෙයක් නෙමෙයි.රජය ඉක්මන් ප්‍රතිකර්ම කළොත් මෙවැනි ස්ථාන බේරාගැනීමට පුළුවන් වේවි. (නි)
සේතන්,ඒකෙන් සිදුවුණ දේ පසුගිය දිනවල අපි දැක්කනේ! (නි)
සෑහෙන ආධාර ලැබෙන තැනක්. නමුත් අනෙක් ස්ථාන එක්ක බලනකොට වාහන නවත්වන පැත්තේ පහසුකම් ගොඩක් අඩුයි. (නි)
ලලිතා, නැඟීසිට වැඩක් වෙන්නේ නැහැ මළුව ගිලාබහින එක නවත්වන්න. කීයක්හරි එකතු කරලා අරමුදලක් පිහිටුවන්න. දැනුමක් ඇති ආයතනයකට කියලා භූ විද්‍යා පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න. කවුද ඔයාට මේ ගිලාබහින එක නවත්වන්න නැඟී සිටියහම හරි කියලා කිව්වේ? (නි)
හොඳ අවස්ථාවක් ජාතික හැඟීම් උලුප්පලා ලොකු කොන්ත්‍රාත්තුවක් දිනා ගන්න.(නදී)
ලලිත් මහත්තයා නැගී සිටිනවා කියන්නේ ගහ මරා ගැනීම නෙවෙයි. හැමදාම සිංහල කමට බොදු අයිතියට ආදරය කරන අයත් ඉන්නවා. ඒ වගේම තමන් කැමති නායකයා හෝ ඔහුගේ බලය බිඳ වැටි වෙනත් අයෙකු බලයට පැමිණියහම සිංහලකම බෞද්ද කම මතක් වෙන අයත් ඉන්නවා. මම සිංහල බෞද්ද අයිතියට ගැතිකම් කරනවා මිස මේ සිංහල රටයි කියන්නට බැරි දේශපාලකයන්ට ගැතිකම් දක්වන කෙනෙක් නෙවෙයි. නැගී සිටිනවා කියන්නේ අපි සතුව ඇති බෞද්ද සිද්දස්ථාන ටික රැක ගැනීම. අද හෝ විහාරාදිපති වහන්සේ ස්වේච්ඡාවෙන් මෙම පින් බිම රැක ගැනීමට එකතු වෙන්න කියනවා නම් සිංහලකම ඇති බෞද්ධයන් එකතු වේවි. දැන් අර ඔබ කියන භූ විද්‍යා පරීක්ෂණ පැවත් විය යුතු නිලදාරීන් මර නින්දේ නම් ඔවුන්ව නින්දෙන් ඇහැරවනවා මිස වෙන කරන්නට දෙයක් නැහැනේ මම පැවසුවේ එයයි. ඔබ සිවිල් ඉංජිනේරුවෙකු හෝ භූ විද්‍යාඥයෙකු නොවේ නම් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව උගන්න්වන්න ඔබට බැහැ. ජාතික හැඟීම හා දේශපාලන ගැතිකම් කියන්නේ දෙකක්.(නදී)
අනියත බව පසක් කර - කරමු එක්වී පිළිසකර (දිල්)
සේතන්ට මාර දැනුමක්නේ තියෙන්නේ ? (නදී)
අපේ උරුමය සදා සුරකිමු (නදී)