කොළඹ ගාලු මුවදොර මුහුද ගොඩකර ඉදිකිරීමට යෝජිත වරාය නගරයට එරෙහිව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල අද (09) විභාගයට ගැනිණි.
එම මධ්‍යස්ථානය වෙනුවෙන් හා එහි කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම්,ලේකම් වෑකඳවල රාහුල හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක් වු අතර එම විභාගයට කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂක අධිකාරිය,මධ්‍යම පරිසර අධිකාරීය සහ ජාතික හෞතික සැලැසුම් දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධරයෝ පිරිසක්ද සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නොවී අගතියක් -වේවා සොබා දම් මවට පිහිටක් (අ)
පිටිපස්සේ ඉන්නේ ඇමෙරිකාව කියලනම් පැහැදිලියි . (අ)
අනාගතයේ වරාය නැවත පුළුල් කරන්න ඕන වුනොත් කොහෙද අලුත් දියකඩන, ජැටි හදන්නේ ,චිනේද ? (නදී)
ඕක හදනවා කියල දැනගෙන තියෙන්නේ දැන්ද? ඇයි මෙච්චර කලක් නිහඩව සිටියේ. නව අගමැති කිව්වනේ මේක නවත්තනවා කියලා. (නදී)
ඒ කාලෙ නැති විරෝධයක් දැන් මොකද ? (නි)
පවතින විෂමතා සමතයකට පත්කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගිය යුතුයි. මෙහි වටිනාකම සහ ඵලදායීතාවය තිබෙන්නේ ඉදිරියේදී අනාගත දරුවන්ටයි. (නි)