පානදුර දිග්බැද්දේ චූන් පාන් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට අද(9) අලුයම ජල ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
පාන් බේකරි නිෂ්පාදන බෙදා හැරීමට නියමිතව තිබූ ත්‍රීරෝද රැසකට යකඩ පොලු ප්‍රහාර එල්ල කළ මැරයෝ බේකරි හිමියාගේ නිවස පිහිටි පෙදෙසට ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි කියති.
පොලිසිය එක් මැරයකු අත් අඩංගුවට ගත් බව වාර්තාවේ.
අඩු ගණනේ මැරයන් තිදෙනකුවත් මෙම ප්‍රහාරයට එන්නට ඇතැයි වාර්තාවේ.
බේකරියේ ආරක්ෂක කැමරා පද්ධතියද කඩා බිඳ දමා ඇතැයි කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන සමයේ මේවා විය හැකිද (අ)