පහරදීමක් සම්බන්ධයෙන් කොස්ගම පොලිස් අත් අඩංගුවේ පසුවූ තරුණයකු රෝගී වීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ටෙලිකොම් සමාගමේ සේවකයකුවන තරුණයා ගෙල ප්‍රදේශය ඉදිමී ආහාර ලබාගැනීමේ අපහසුතාවයෙන් පසුවන බවද වෛද්‍යවරු පවසති.
සිද්ධිය සමත කර ගැනීමට යෑමේ දී පොලිසිය ඔහුට පහර දුන් බව ඥාතීහු කියති.
පූගොඩ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් එන අතරතුර ව්‍යාපාරිකයකු හා ආරවුලක් ඇතිකරගැනීම හේතුවෙන් මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලිකරු පොලිසියට යම් බලපෑමක් කළහැකි මට්ටමේ අයෙක්වද්ද? (නි)
පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකුත් කරලම ගන්නයි තියෙන්නේ (නි)