පැවැති රජය 2011 අයවැයෙන් ව්‍යාපාර පිරිවැටුම් බද්ධ ව්‍යාපාරිකයන් කීප දෙනකුගේ අව්‍යතාව මත අහෝසි කළ නිසා රැකියා අවිනිශ්චිත වු පළාත් ආදායම් සේවා නිලධාරීන් ඊට විසඳුමක් ඉල්ලා අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
උද්ඝෝෂකයන් පැවසුයේ තම ගැටළුවට වසර හතක පමණ කාලයක් සිට විදුමක් නොමැති බවයි.
උද්ඝෝෂකයෝ පැය දෙකකට අධික කාලයක් ලෝටස් මාර්ගය හරස් කරමින් බිම වාඩි වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන තරමට තමයි කිරි එරෙන්නේ (නි)
අයියෝ කියන්න තමා තියෙන්නේ (නදී)
අලුත් ගැටළු නව අර්බුද තොග සිල්ලර පැටව් ගසන අලුත් වෙනස (බ)