මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අද (9) පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට බාරදීමට නියමිත අතර මීටියාගොඩ එරනවෙල පදිංචි මහදුර නලින් වසන්ත සහ මීටියාගොඩ තඹහිටිය පදිංචි ජම්බොරාලලාගේ අජිත් අරවින්ද මෙසේ බාර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණීය දණ්ඩනය නියම කළානම් එක් කෙනකුට හරි මේ අපරාධ අඩු වෙයි (දිල්)
පහත් වැඩ කරලා බයනැතුව බාරවෙන හැටි?? (නි)
අධිකරණ ඇමතිතුමනි, එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න, තීරණයක් ගන්න මොනවාද අඩුපාඩු? (නි)
මිනිස් ඝාතන රටපුරාම... අපරාධ අඩුකරගන්න ක්‍රමයක් අවශ්‍යයි (නි)
එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකර මේ අපරාධ අඩුකරන්න බැහැ (නි)
මොවුන්ට ලබාදෙන දඬුවම දෙස අපි බලාසිටිමු (නි)
ඒ දෙපළගේ පොඩි දරුවන්ට දැන් කාගේ පිහිටක්ද? (නි)
සැඟවූ ආයුධ සෙවීමට රැගෙන යනතුරු අපි ඉවසිල්ලක් නොමැතිව බලා සිටින්නෙමු (නි)
දැඩි තීරණ ගන්න පාලනයක් අද නැහැ (නදී)
උසාවියට ඉදිරිපත් කලේ කුඩා පොලිසියෙන් අල්ල ගන්න ඉඩ නුදුන්නේ කව් ද ? (නදී)
මේ දෙන්නව ආයුධ පෙන්වන්න එක්ක ගියා නම් හරි (දිල්)
මුන් දෙන්නට ගල් ගහල මරණ තීන්දුව දෙන්ඩ. (නදී)
මේ අය සල්ලි වලට ආශාවෙන් කාගෙවත් නඩුවකට වැරැද්ද බාර ගන්න ඇවිල්ලද කියල බැලුවොත් හොඳයි. (නදී)
අපට අපේ රටේ නිතිය ගැන සතුටුවෙන්න පුළුවන් කමක් නැහැ. අර ඉන්දියාවේ ජනතාව ස්ත්‍රී දුෂකයට දුන්න දඩුවම තමයි මහජනතාව දෙන්න ඕනේ. (නදී)
ඝාතනයට සම්බන්ධ ආයුධ ටික බලන්න රැගෙන යන්න ඉක්මණටම (නි)
සැඟවූ ආයුධ පෙන්වන්න රැගෙන යන්නේ කවදාද? (නි)
මොවුන්ට දියහැකි උපරිම දඬුවම් දෙන්න (නි)