නව යුධ හමුදාධිපති ලුතිිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද උදෑසන ගුවන් හමුදා මුලස්ථානයට ගොස් ගුවන්හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හමු විය.
ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතා යුධ හමුදාපති ධූරයට පත්විමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා හමුවු පළමු අවස්ථාව මෙයයි.
ගුවන් හමුදා මුලස්ථානයේදී කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් එම් ඩී. ඒ.පි පායෝ නව යුධ හමුදාපතිවරයාව පිළිගෙන ගෞරව සම්මාන මුරයක්ද පිරිනැමුවේය.
පසුව ගුවන් හමුදාපතිවරයා හා යුධ හමුදාපතිවරයා සුහද කතාබහකද නිරත වු අතර අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත්හ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිත් රකිමු-විරිත් දුරලමු (අ)
කලින් ආණ්ඩුව හමුදාව බෙදා වෙන්කර හමුදාවේ බෙද ඇති කළා (අ)