සම්ප්‍රදායෙන් බැහැරව ක්‍රියා කරමින් උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස දේශපාලනඥයකු වන මිහින්තලේ එජාප වැඩ බලන සංවිධායක ආර් බී අබේසිංහ මහතා පත් කර ඇතැයි උතුරු මැද පළාත් ප්‍රවාහන, කර්මාන්ත සංවර්ධන ආහාර හා වෙළෙඳ කටයුතු ඇමැති එස් එම් රංජිත් මහතා කියයි.
එනිසා පළාත් රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් වී එල්ල වී ඇතැයි ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පරිපාලන ඉතිහාසයේ කවදාවත් සිදුවුණේ නැති දෙයක් මේක. හැමදාමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස්ම නිලධාරීන් පමණක් දැරූ තනතුරක් තමයි ඔය. මේ මඟින් ජනතාව තේරුම්ගතයුතු වැදගත් දෙයක් තිබේ (නි)
ගණන් ගන්න එපා යහපලනයනේ (අ)
ගණන් ගන්න එපා යහපාලනයනේ කඩේ ගිය අයට සලකන්න ඕනේ. (නදී)
ඒකාලේ ඔවා කලේ සුබ අනාගතේට -දැන් කාලේ යන්නේ යහ පලානෙට (අ)
නියම යහ පාලනය.(නදී)