1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් හසලක ගාමිණි රණවිරුවා සැමරීමේ රාජ්‍ය උත්සවය අද (09)කොළඹ හත විද්‍යා මාවතේ පිහිටි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හසලක ගාමිණි රණවිරුවාගේ මෑණියන් වන වයි ජී ජුලියට් මහත්මියට මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.
මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එහි වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තව හසලක ගාමිණීල ඕනේ වෙයි ඉදිරියට.(නදී)
සැබෑ යුද බිමේ විරුවන් -සදා සමරමු බැතියෙන් (නදී)
මේ උතුම් රණ විරුවා සැමරිය යුත්තේ මෙහෙ නොවෙයි. එම උත්තම පූජාව කල ස්ථානයෙයි. මෙහෙ මේ කරන්නේ රජයට නැගෙන චෝදනා වලට සුදු හුණු ගා ගැනීමටයි. (අ)
මේකනං අගය කළයුතු වැඩක්. එදා මේ වීරයා මේ වැඩේ කළ නිසා තමයි අද අපට රටක් ඉතුරුවෙලා තියන්නේ.(දිල්)
මේවා කාගේවත් අවධානයට ලක් නොවෙන දේවල් ජය වේවා ! (දිල්)
ජාතික වීරයාට මගේ ප්‍රණාමය!(දිල්)
අගය කිරීම ඉතාම වටිනවා (අ)
තිලක් හරි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අය දැන් කොහොමද එහෙ යන්නේ. එහෙ ගිහින් මෙව්වා කලොත් උෟරන්ට බැන්ද තුවක්කු වලින් වෙඩි කන්න වෙන්නේ. (නදී)
තිලක් සහ විජයබාහු නන් දොඩවනවා. හොද වැඩක් කොහේ කලත් කමක් නැත. (නදී)
දේශපාලන වාසි නොගනිව් ! (අ)
හසලක ගාමිණීලා වගේ දහස් ගනනක් රටට ඕනෑ. විරුවණනි ! ඔබට නිවන් සුව.(නදී)
ජනාධිපති ප්‍රේමදාස ජනධිපති මහින්ද හසලක ගාමිණී ගේ ගෙදරටම ගිහින් ගෞරවය දැක්කුවා. (නදී)
ඕනෑම ගොනෙකුට යුධ කරන්න පුළුවන් කියල හසලක ගාමිණී වැනි රණවිරුවෝ බාල්දු කරපු යුගයකුත් තිබුණා.(නදී)
සැබෑ විරුවෙක්. අමතකවෙන්නේ නැහැ . (නි)