දින දෙකකින් විවාහ වීමට සිටි ඇඟලුම් රියදුරෙකු ගොනාපිනුවල හතරමන් හංදියේදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇඟලුම් රියදුරෙකු වන මොහු ලබන 11 වෙනිදා විවාහ වීමට බලාපොරොත්තුව සිටි බව පොලීසිය කියයි.
ඡායාරූප ජනත් ද සිල්වා
දින දෙකකින් විවාහ වීමට සිටි ඇඟලුම් රියදුරෙකු ගොනාපිනුවල හතරමන් හංදියේදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇඟලුම් රියදුරෙකු වන මොහු ලබන 11 වෙනිදා විවාහ වීමට බලාපොරොත්තුව සිටි බව පොලීසිය කියයි.
ඡායාරූප ජනත් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාද බැන්දා නම් ජීවිත කාලෙම මැරෙනවා.(නදී)
අහෝ දුකකි. යහ පාලනය කොයිබටද (නදී)
නීතිය දඩුවම නිසි ලෙස මරණදඩුවම දියයුතුයි සෞදියේ වගේ (අ)
යහපලානේ දැන් කරන්නේ පලිගැනීමේ චේතනාවෙන් හිටපු ආණ්ඩුවේ කරයි කියන වැරදි හොයනවා මිසක් රටට පලදායි දෙයක් නෙවෙයි. නැවත පෙරලුන හැටියේ ඔකේ ඩබල් එක්ක හම්බ වෙයි. (අ)
අනේ මන්ද, මේවා අහල අහල පිස්සු වගේ (අ)
තවත් යහපාලන පුවතක් (අ)
අනේ මහත්තයෝ කෝ මේ රටේ යහ පාලනය (දිල්)
යහාපාලනේ කෝ දැන්(නදී)
ඔය ස්ථානය ලගම කුඩු විකුනන තැනක් තියනවා. ඔය පලාත හරි නැහැ. පොලිසියත් එහෙමයි (නදී)
පාතාලය රජවෙලානේ දැන් (දිල්)
මේකද දැන් රටේ තත්ත්වය? (නි)
මේක කරපු එකට වැහි නැති හෙන වදිනවා (නදී)
ඇගලුම් රියදුරෙක්නේ මොකක් හරි ප්‍රශ්ණයක් ඇති. (නදී)
හැමදාම මිනීමැරුම්. වහා යහපාලනය ඇති කළ යුතුයි (නදී)
මැර කණ්ඩායම්, අපරාධකරුවන් ළඟ තියෙන අවිආයුධ අත්අඩංගුවට ගන්න නොහැකිද?මේ අපරාධ සියල්ලට හේතුව එයයි (නි)
කොතන හිටියත් , මොනවා තිබුණත් මාරුවට ඒවා බලපාන්නේ නැත. (අ)
මේකද යහ පාලනය (නදී)
පුදුම වෙන්න දෙයක් නෑ. මොන පාලනේ ආවත් අපේ රටේ තියෙන්නේ මැර පාලනය විතරයි. යහ පාලනය, ප්‍රජාතන්ත්‍ර වාදී පාලනය මෙහෙ නෑ. (දිල්)
රටේ අපරාදයක් වෙන හැම සැරේටම යහපාලනයට බැන බැන ඉන්න කට්ටියට කියන්නේ. දැන් යහපාලනය ඇති කරන්න ආණ්ඩුවක් ඇවිත් තිබ්බට පරණ මැර පාලනයේ හිටපු මැරයෝ තාම ඉන්නවනේ. ආණ්ඩුවකට විතරක් යහපාලනයක් ඇති කරන්න බැහැ. එ්කට රටේ ජනතාවත් පෙලගැහෙන්න ඕනේ. අලුත් ආණ්ඩුව අවට පස්සේ කරලා තියෙන ටික නම් හුඟක් වටිනවා. ඉක්මනට තත්වය තවත් යහපත් කරන්න නම් හැමෝම කයිවාරුව නවත්තලා තම තමන්ගේ වගකීම් ඉටුකලොත් හොඳා.(නදී)
හැමදේටම මේකද යහපාලනය වගේ ගොන් කතා කියන්න එපා. මෙච්චර කාලයක් ලංකාවේ ජීවත් වුනේ කොහොමද කියල මතක ඇතිනේ. සුදු වෑන් මතක නැත්තම් මතක එක්කෙනෙක්ගෙන් අහලා මතක් කර ගන්න (නදී)
මේ යහපාලනයද (දිල්)
අපේ රටට ඔය මොන පාලනයක් දැම්මත් ඇති වැඩක් නැහැ නිතිය පන මදිනම්. (අ)
වැරදි කරුවන් දෙපිරිස අතර වැරදි අමතක කරලා සාමදාන උනාටත් පසුව තමයි උසාවි තීන්දුවක් එන්නේ. අද වන විට තීන්දු දෙන්නේ වසර දහයකටත් පෙර සිදු වූ වැරදි වලටයි. මෙම ක්‍රමය නිසා එක පරම්පරාවක් වැරැද්ද දකින කොට දඩුවම දකින්නේ ඊලග පරම්පරාවයි. වැරැද්දත් සමගම දඩුවම් නැති නිසා වැරදි වලට පෙළඹීම වැඩියි.(නදී)
මිනී මැරුමට-මැර කමට තිත කවදද (නදී)
අධිකරණ ඇමතිතුමනි එල්ලුම්ගහ තව හුගක් ඈතද? (නදී)
රංජනී හරි හරි මන් ඒක දැනටමත් රනිල් මහත්මයට කියල තියෙන්නේ. ඕක තියෙන තැන තමයි පුරස්නේ කලබල වෙන්න එපා (නදී)
පීටර් රිපීටර් වෙන්නද හදන්නේ ? ඕක තියෙන්නේ කොහෙද ? අනේ මන්දන්නේ නැහැ (නදී)
ඔවු මේකේ නිධාන කතාව ටිකක් දිග කතා වක්. (නදී)
හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු (නදී)