සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වී සඳහා සහතික මිලක් ඉල්ලමින් අද (9 )කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
මාළිගාවත්ත වී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසල සිට කොටුව දක්වා පා ගමනින් පැමිණි විරෝධතා පුවරු රැගත් ගොවීහු අමුඩ ගසා උද්ඝෝෂණයට එක්වූහ.
වීඩියෝ හා ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉන්න අය කුඹුරකට බැහැපු, උදැල්ලක් අල්ලපු අයද කියලයි මට නම් සැක. දැන් කවුද අමුඩය ගහගෙන කුඹුරකට බහින්නේ? (නි)
ගොවි මහතුන් ගාව එකම තැනින් ප්‍රින්ට් කරපු බැනර් (නදී)
අපරාදේ පොලොන්නරුවේ අරලිය මුදලලිගේ ගේ ඉස්සරහා ඕක කරන්න තිබුනේ (නදී)