රා මදින ආකාරය හා ඔවුන්ගේ ජීවින අද්දැකීම් අළලා පානදුරේ ෂෙහාන් අංජුල ගෝමස් සහ නඳුන් තාරක පද්මසිරි විසින් වාර්තාමය වීඩියෝවක් සකස් කර යූටියුබ් වෙත මුදා හැර ඇත.
ඔවුහු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටිති.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජීවිතෙත් අතුරේ යනවා වගේ (බ)
අතුරේ යන්නේ ගතයි සිතයි ශක්තිමත් මිනිසුන්. අහක ඉන්න අපිට මේක භයානක දෙයක් වගේ පෙනුනාට අපි කරන සමහර දේවල් වල භයානකකම අපට පෙනෙන්නේ නැහැ. (නි)
අපිටත් ඒ ලස්සන මතකය තිබුනා (නි)
කීර්ති, දැන් ඉතින් හකුරු නිෂ්පාදනය කරන්නේ සීනි සහ ඉන්දියානු තල් සක්කර වලින්නේ... (නි)
අද සමහර දේශපාලකයින්ගේ දේශපාලන ගමන වගේ (නි)
ඒ කියන්නේ ශාන්තිත් ඒ දවස් වල එහෙම ගිහිල්ලා තියනවාද? (නි)
රා නිෂ්පාදනයට වඩා සීනි, හකුරු, පැණි නිෂ්පාදනය ගැන හිතුවොත් නරකද ? 100% ස්වභාවික පිරිසිදු දෙයක් නේ. (නදී)
අතුරේ යන එක භයානකයි. නමුත් අද මහපාරේ පයින් යන එක එයිට වැඩිය භයානකයි (නදී)
ඔබගේ ව්‍යායාමය හුඟක් හොඳයි. තවත් වැඩසටහන් කරන්න උනන්දු වෙන්න. ඔබට සුභ අනාගතයක්. සදා ජයෙන් ජය.(නදී)