මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි කරයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කර 08 January 2015
උතුරේ දෙපොළක තවත් ප්රචණ්ඩ ක්‍රියා යාපනය කොඩිකාමම්හි කචායිහිදී හා අරියාලේ දී ඡන්ද දායකයන් බියගැන්වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙයි. මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුර 08 January 2015
මැති ඇමතිවරු ඡන්දය දෙති ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේ දැඩි උනන්දුව අතරතුර මැති ඇමතිවරු විවිධ ඡන්ද මධ්‍යස්ථානවල දී තම ඡන්දය භාවිතා කරන ආකාරය ලංකාද 08 January 2015
මතුගමින් හොර ඡන්ද 150ක් අල්ලයි මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩං 08 January 2015
යාපනයේ ඡන්දයට දැඩි උනන්දුවක් වඩමාරච්චි අල්වාර් ශ්‍රී ලංකා පාසලේ ඡන්ද මධ්‍යස්ථානය අසළ පාළු ගෙයක අත්බෝම්බයක් පිපිරීගිය බව පොලිසියට පැමිණිලි කැර ඇත. කිසිවෙකුට 08 January 2015
ගාල්ලේ උනන්දුව වැඩියි ගාල්ලේ මැතිවරණය ඉතා සාමකාමීව පැවැත්වෙන බවත් උදෑසන 11.00 පමණ වනවිට දිස්ත්‍රික්කයේ සියයට 32ක් ප්‍රමාණයක් ඡන්දය ප්රකාශකැර ඇති බවත් ග 08 January 2015
ඡන්ද උනන්දුව ඉහළයි පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිල 08 January 2015
හොර ඡන්ද පත්‍රිකා තොගයක් උඩුගමින් සැකපිට උඩුගම වතු පාරක දී ත්‍රීරෝද රියක් පරීක්ෂා කර ඡන්ද පත්‍රිකා බවට සැක කරන ලියැවිලි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ලියැ 08 January 2015
පුත්තලමේ මාර ගසක් පාරට දාලා පුත්තලම අනුරාධපුර පාරේ ශිරන්දි අඩියේ දැවැන්ත මාර ගසක් කපා පාර අවහිර කළ නමුත් පැයක් යන්නට පෙර අවහිරය ඉවත් කිරීමට පොලිසිය සමත් විය. 08 January 2015
ඡන්දය වෙනුවෙන් අධිවේගය නොමිළේ ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගේ පහසුව සඳහා අද උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගයේ ගාස 08 January 2015
මංගල ගමන ඡන්ද පොළට ඇතැම් ඡන්ද මධ්‍යස්ථාවල ඡන්දය ප්‍රකාශකිරීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබිණි. රාජගිරිහ ඔබේසේකර පුර මහින්දු විද්‍යාලයයේ ඡන්ද ම 08 January 2015
ජනපතිවරණ ඡන්දය ඇරඹෙයි ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දය මධ්‍යස්ථාන 12,314 කදී අද පෙරවරු 7ට ආරම්භ විය. උදෙන්ම ඡන්ද පොළට යන්නැයි ඡන්ද කොමසාරිස 08 January 2015
‘ඡන්ද දායකයක් නවත්වන්න බෑ‘ ආරක්ෂක හේතූන් මත හෝ වෙනත් කරුණු පෙන්වා ඡන්ද දායකයන් ඡන්දය දැමීම යෑම නැවැත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහ 07 January 2015
හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අ 07 January 2015
කොළඹ ඔත්තුවත් පුස්සක් කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව එහි දෙපැයකට ආසන්න කාලයක් සෝදිසි කළ නමුත් නීති විරෝධී කිසිවක් සොයා ග 07 January 2015
අයිටීඑන්/රූපවාහිනී/සවර්ණවාහිනී ඇපෑල විසිවේ ජනපති ජනහමුව හෝ ඒ සමාන වැඩසටහන් තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහින 07 January 2015
කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට කහවත්තේ දී පසුගිය පස් වැනි දා අළුයම වෙඩි පහරට ලක් වූ ශාන්ත දොඩංගොඩ එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රොහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද 07 January 2015
යුරෝපයේ පැරණිම පන්සල බර්ලින් යුරෝපයේ පැර‚ම බෞද්ධ විහාරස්ථානය පිහිටා ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවරයි. පළමු ලෝක යුද්ධයෙන් පසු බටහිර ජර්මනියේ බර්ලින් නුවරට අයත් 07 January 2015
මගමරු ඡන්දයක් අඩු කරයි කොළඹ යාපනය පෞද්ගලික බසයකට ගම්පහ යක්කල දී යටවූ බව කියන යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය කියයි. 07 January 2015
පනාගොඩ නිවාස හයක් පිරික්සයි පනාගොඩ ප්‍රදේශයේ නිවාස හයක් යුද හමුදාවේද සහායෙන් පිරික්සූ බව අතුරුගිරිය පොලිසිය කියයි. පළාත් සභා මන්ත්‍රී මංජු ශ්‍රී අරංගල 07 January 2015
කැෆේ පොතෙන් අද (07) උදෑසන වන විට ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 1298ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා &nb 07 January 2015
‘වැසි රහිත කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉදිරි දින 07 January 2015
රිලවුනට කෑම සපයයි ලුණුගම්වෙහෙර ජලාශයේ වැව මැද දූපතක සති තුනක් තිස්සේ කොටු වී සිටි රිලවුන් 200ක් පමණ ඌව මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මක 07 January 2015
පියුමින් නව වසරට සෙත් ලැබුවා වූ නව වසරට සෙත් පතා විශේෂ නෙලුම් මල් පුජාවක් ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. හේමා විමලසුන්දර 07 January 2015
මෛත්‍රීගේ මල්ලි කෙනකුට ඇප දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධම්මික නිශාන්ත කුමාරගේ (සන්ධානය) අරලගංවිල හංසයා පාලමේ නිවසට බලෙන් ඇතුළු වී ඔහුට පහර දුන්නැයි ස 07 January 2015
වෙසක් නිවාඩුව ජගත් මණ්ඩලෙන් අනුමතයි වෙසක් නිවාඩුව සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගිය 29 වැනි දා අනුමත කළේය. 1999 දී හිටපු විදේශ ඇමැති කදිරගාම 07 January 2015
උත්තරීතර අයිතියට සැරසෙයි ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යෑම අද ඇරැඹිණි. පොලිසියේ හා ඡන්ද නිලධරයන්ගේ දැඩි සුපරීක්ෂණය යටතේ ද 07 January 2015
කෑම නැතුව පැය තුනක් වයඹ වර්ජනයක් මැතිවරණ කොමසාරිස් විසින් සැපයුණු ආහාර දීමනාව නොලැබුණු බව කියන කුරුණෑගල ලංගම බස් 168ක සේවකයෝ පැය තුනක් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයෙන් ඉව 07 January 2015
ග්‍රේරෝ සෙරෙප්පුවෙන් ඉවක් දෙයි එජාප ප්‍රා සභා මන්ත්‍රීගේ වාහන ගිනි තැබූ ස්ථානයේ තිබූ ගෙවී ගිය සෙරෙප්පුවක් ඉව කළ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටරයක් දුර ගොස් වසා ත 07 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026