විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ෆේරියල් අශ්රොෆ් හිටපු මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මැයි 14 වැනිදා කරුණු දන්වන ලෙසට අභියාචනාධිකරණය අද (23) පාර්ලිමේන්තු මහ ලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ නීතිපතිවරුනට නොතීසි නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ. මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත විය. තම සැමියාවූ ඒ.එච්.එම්.අෂ්රොෆ් මිය යෑමෙන් පසුව වැන්දඹු විශ්‍රාම වැටුපක් ලැබෙන නමුත් විශ්‍රාමික මන්ත්‍රීවරියක ලෙස සේවය කළ දස වසර සඳහා විශ්‍රාම වැටුප අහිමිකිරීම අසාධාරණ බව අෂ්රොෆ් මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ජිවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද විශ්‍රාම වැටුප නැතුව. (අ)