ප්‍රා. මන්ත්‍රී ගෙදර වාහන දෙකක් ගිනිබත් හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් නවගමුව (එජාප) මහතාගේ නිවසේ නවතා තිබූ වාහන දෙකක් අද අලුයම ගිනි තබා වනසා ඇතැයි පොලිසියට දැනුම් ද 07 January 2015
රංගෙට ඇප කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙවත්තට අයුතු ලෙස ඇතුළුවී ගිනි අවි පෙන්නා තර්ජනය කොට තුවාල සිදු කිරීම හා පැහැරගෙන යාමට තැ 06 January 2015
මාතර ඡන්ද පෙට්ටියට රෙක්ස් රැකවරණ ජනපතිවරණයේ නිල ඡන්ද පෙට්ටි ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ හෙට (7) සිදු කිරීමට නියමිතය. මාතර දිස් 06 January 2015
ජගත් ලේකම් ලංකාවට ඇහැ ගහගෙන ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිර 06 January 2015
‘පළාත් කීපයකට වැසි‘ දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2015
දිව්‍ය පුජා පීඨීකාව ගාලු මුවදොර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන 13 වැනිදා අනිවාර්යයෙන්ම දිවයිනට පැමිණෙන බවත් සාමකාමී ලෙස එ් වෙනුවෙන් කැප වන්නැයිද ශ්‍රී 06 January 2015
ගුරුවරු සීයක් එකපාරට ලෙඩ වෙති හිඟුරක්ගොඩ රජරට මහ විදුහලේ ගුරුවරුන් 105 දෙනකු අද (6) සේවයට නොපැමිණි බව මවුපියෝ කියති. පාසල් නිවාඩු සමයේ සිසුවකුගේ මවක හා තවත් කාන් 06 January 2015
අමාවතුර රටට අමාව පතයි ශ්‍රී ඝටීකාර මහ සෑ රදුන් පිහිටි මාලබේ පිට්ටුගල නව නුවර පාරේ අමාවතුර අසපුවේ ‘බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ‘ දී සර්ව රාත්ර 06 January 2015
වැලි ලොරිය පල්ලමට : තුනක් රෝහලට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ලොරියක් මැල්සිරිපුර පල්ලියද්ද පල්ලමකදී ටිපර් රථයක ගැටී තාර දමම 06 January 2015
තිරිහන් වී රට යන්න හදයි ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන කුවෙට් රාජ්‍ය බලා යාමට පැමිණි ශ්‍රී ලංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්&z 06 January 2015
දුර්ලභම සතෙක් මැරේ ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවක 06 January 2015
හාලි ඇළට එස් ටී එෆ් ඉල්ලයි හාලිඇළ ප්රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන්නැයි එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික් තේරිම 06 January 2015
මාතර රාජ්‍ය ආයතන කිහිපයකට නාවික හමුදා ආරක්ෂාව අද (6) උදෑසන සිට මාතර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන රැසකට නාවික හමුදාව යොදවා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදු 06 January 2015
මාතලේ ඡන්ද නීතී ඩිංග ඩිංග කඩලා මාතලේ දිස්ත්‍රික්කයේ සුළු මැතිවරණ නීති උල්ලංඝනයවීම් දකින්නට ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ කියති. ලබන අට වැනිදා ඡ 06 January 2015
ඇතුගල 98%ක් තැපැල් ඡන්දය දීලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් 98%ක්ම මෙවර ඡන්දය පාවිච්චි කර ඇතැයි කුරුණෑගල මහ දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා කියයි. 06 January 2015
පුංචි තොණ්ඩා අල්ලනු ඇල්ල තැපැල් සේවකයකුට පහර දුන්නැයි චෝදනා ලැබූ ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා අ 06 January 2015
‘සමාජය සුවපත් කළහැකි හොඳම බෙහෙත ආදරයයි’ 2015 නව වසරේ සඳැල්ල මුල්ම කවරයේ ඡායාරූපය සඳහා පෙනී සිටින ඇය ”මලක් වැනි සඳකි” මේ සුරූපිනියගේ නාමයෙහි තේරුම අරුත් ගැන් වෙන්නේ එලෙසි 06 January 2015
ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැ 06 January 2015
හංසයා නැති කැලෑ පත්තරයක් කන්තලෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් කන්තලේදී බෙ 06 January 2015
එක්නැළිගොඩට මොකද වුණේ 2010 ජනවාරි 28 වැනිදා අතුරුදන්වූ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන නිවැරදි තොරතුරක් දක්වන්නැයි ඔහුගේ බිරිය සන්ධ්යාද මහා සංඝරත්නය 06 January 2015
ඡන්දෙට බෝට්ටු බෝවතැන්න ජලාශය පසුගියදා ගංවතුරින් පිටාර ගැළිම නිසා අඹන් ගඟ හරහා ඉදිකර ඇති කඩවත අඩි සීයේ පාලම දෙකට කැඩි ගොස් ඇත. මෙම පාලම භාව 06 January 2015
බසය වෙලට පෙරැළේ දෑරංගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයක් ගාල්ලේ පිලානේ දී කුඹුරකට පෙරලී පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව හබරාදුව පොලිසිය කියයි. 06 January 2015
‘රටේ වෙනසක් ඇති කරනවා‘ ‘ තව පැය හතලිස් අටකට පසු මේ රටේ ප්‍රධාන මහජන සේවකයා තෝරා පත් කර ගන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු මංගල රැලිය පොළොන්නරුවෙන් ආර 05 January 2015
මෛත්රිගේ ප්‍රතිපත්තියට හිමි තැන ජනපති කියයි ‘‘මම දිනුවාම පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කුණු කූඩයට දමනවා. අද ප්‍රදේශ රැසකට ගිහින් මෙහේට ආවේ. මට පැහැදිලිව කියන්න 05 January 2015
‘‘මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා‘‘ ‘‘මොරටුවේ පීඩනය නැති කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න.ඉතිරි ටික අපි බලාගන්නම්. අද ධිවර කර්මාන්තෙත් නෑ. ඒ වගේම වඩු කර්මා 05 January 2015
ඉදිරි 24 පැයේ කාලගුණය වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත්, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර අපරභාගයේදී හෝ සන්ධ්‍ය 05 January 2015
බණ්ඩාරගම අඳුරේ පැය තුනකට ආසන්න කාලයක් බණ්ඩාරගම කොටසකට විදුලිය විසන්ධි වී ඇතැයි පදිංචි කරුවෝ කියති. 05 January 2015
සිගරට් සයිකලේ කොල්ල කයි හෝමාගම ගලවිලවත්තේදී සිගරට් රැගෙන ගිය නියෝජිතයකුගේ යතුරුපැදියක් කොල්ල කා රුපියල් ලක්ෂ පහක පමණ මුදල් පැහැරගෙන ඇතැයි පොලීසියට පැමි 05 January 2015
කුඩුකාරයනුත් උසාවියට ගේන්න හිරුණිකා වලිකයි මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන නව වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කළ පසු රාජපක්ෂ ආණ්ඩුවේ සිටින මිනීමරුවන්,කුඩු කාරයින්,ස්ත්‍රී දුෂ 05 January 2015
‘සන්ධානෙ බ්‍රේකින් නිවුස් බොරු‘ ‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු ක 05 January 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026