අද පත්කළ ඇමැතිවරුන් 11 දෙනා සමග මුළු ඇමැති මණ්ඩලයේ ගණන 39කි. නියේජ්‍ය ඇමැති සංඛ්‍යාව 23 කි. රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගණන 17 කි . මේ අනුව මුළු ගණන 79 කි.
ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව 25 කට සීමාකරන බව ජනපතිවරණයට පෙර පොදු අපේක්ෂක රැස්වීම් වලදී ප්‍රකාශයට පත් කෙරිණි. නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාවද ඒ හා සමාන වනු ඇතැයි කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත කොට අර අල්ලස් කොමිසමට දුන් ෆයිල් වලට මොකද වෙන්නේ. (නදී)
මේක වැඩි කලක් බලයේ රැදෙන්න, ජනපති හා අගමැති ගහපු ගැටයක්.දැන් මිනිසුන්ට කාට ඡන්දය දෙන්නද කියලා ගැටළුවක්.අපි ඉගුරු දීලා,මිරිස් ගත්තා.අනේ අපි වගේ ගොන්නු.දොළ පිදේනි දීලා තම පට්ටම් රැක ගත්තා.ඔක්කම එකයි.මට හරි දුකයි මා ගැන.අපි අනාථ උනා.තව ටික දවසකින් සාස්තරකාරයකුටත් ඇමතිකමක් දේවි.මගේ හිස ගිනිගන්නවෝ. (බ)
79 හොඳ නැහැ. 80ම කරලා දාන්න (නි)
දැන්නම් හිතේ තියෙන්නේ කළකිරීමක් (නි)
මේ මොනවද අපිට වෙන්නේ? (නි)
අයියෝ රටට වෙචච දේ?? (නි)
මහින්ද රාජපක්ෂගේ රජයේත් මෙම නව රජයේත් ඇමති මණ්ඩල සාමාජිකයන් ගනනේ වෙනසක් නැහැ. සොරුන් ප්‍රමාණයේත් වෙනසක් නැහැ. රජය වෙනස් උනත් ක්‍රමය වෙනස් වන්නේ නැහැ (නදී)
අර ජේවීපී එක කොහෙද දැන් ඉන්නේ. කෞතුතාගාරයෙද ? (නදී)
79 න් නැවතුනොත් ලෝක පුදුමයක් (නදී)
මහින්දගේ කාලේ හිටියේ ඇමතිවරු 97 යි. මුළු පාර්ලිමේන්තුවේම සාමාජිකයෝ 225 යි. කවුද ඇමතිවරු 200 කියන්නේ ? (නදී)
ඔන්න බොරු පොරොන්දු නොදෙන යහපාලනය. (නි)
නියමයි දැන් ආණ්ඩුව! අනේ පව් ජනතාව! (නි)
ලබන ඡන්දෙන් ජනතා විමුක්ති පෙරමුණට ආසන 20-30ක් ලබා ගන්න පුළුවන් විදියට ජනතාව පෙළ ගස්සවන්න ඕනෑ. (ත)
ආදරණීය අපේ ඇමතිවරුනි, අපේ දහදියෙන් ඔබ හට සුරසැප දෙන්නම්! (නි)
දැන් වත් තේරනවද ?මේක හරියට කැහී ගැනිදීල හොටු ගෑනි ගත්ත වගේ (නදී)
මෙයාලට ඡන්දෙ දුන්න අයයි දැන් මේවට වග කියන්න ඕනෑ. (ත)
දින 100 පිරෙනකොට ඇමති මඩුල්ලත් 100ක් වෙයි වගේ මේ යන විදිහට.(නදී)
"තිලක් -ඩුබායි 2015-03-22 13:26:01 ඔය ඇමතිකම් දුන්නාට රටේ ධනස්කන්දය ගසාකන්න ඉඩදෙන්න එපා. අසරණ මිනිසුන්ගේ රීරි මාංශ හූරාකන්නත් ඉඩදෙන්න එපා. (නදී)
තිලක් ඩුබායි, ඔය කරන රැකියාව කරගෙන අරාබියට වෙලා ඉන්න ගන්න පඩියට වැඩකරන්න.(නදී)
අනේ! මොනවා වුණත් අපේ මිනිසුන්ට බඩට කන්න ටික ලැබෙනවා නම් මදෑ (නි)
දැන්නම් විමල් ඇමතිතුමාට මල්තියලා වඳින්න හිතෙනවා මට (නි)
මට නම් කියන්න වචන නැහැ (නි)
"කන්න දෙනවා නම් අපිට, බොන්න දෙනවා නම් මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ ....." (නි)
කොහොමහරි දවසක අපි ළඟට එන්න වෙනවනේ.... (නි)
පුදුම වැඩනේ දැන් දැන් සිද්ධවෙන්නේ (නි)
විමල් වීරවංශ හිටපු ඇමති තුමා කියූ අනාවැකි ගැන දැන් එතුමාට බැනපු අය මොකද කියන්නේ ? වෙනදා අදහස් ලියන බණ්ඩා මහත්මයාගේ අදහසක් අද නැ වගේ?((නදී)
මට නම් කියන්න දෙයක් නැහැ (නි)
ලබන ඡන්දෙදි බලාගනිමුකෝ! (නි)
මෙහෙම පාලනයක්ද අපි බලාපොරොත්තු වුණේ? (නි)
අපේ බලාපොරොත්තු සමඟ සෙල්ලම් කරන්න එපා (නි)
එහෙම කරනවා කිවුවට පස්සේ හිතෙන්න ඇති කරන්න අමාරුයි කියලා (නි)
මට හිතට එන දේවල් කියන්න අමාරුයි (නි)
මෙහෙම ගියොත් අපිටත් ඇමතිකම් ලැබෙයි වගේ... අනේ! අපි නම් ඇමතිලා කරන්න එපා.අපි අහිංසක මිනිස්සු. (නි)
කවුරු ආවත් කෙරුවාව එක බව එදා සිටම මම නම් දැනගෙන හිටියේ මෙතන කට්ටිය එක එක පක්ෂ වලට කඩේ ගියාට. (නදී)
පුදුමවෙන්න දෙයක් නැහැනේ. මේවා යහපාලන ක්‍රම. (නි)
ඒ ලක්ෂ 62 ට තව ලක්ෂ 58ක් එකතු කරන්න. (නදී)
මට නම් මේ දේවල් අදහාගන්නත් අමාරුයි (නි)
මොකක්ද මේ එකපාරටම සිද්ධවෙන්නේ? (නි)
දින 100 පොරොන්දු ටික කරන්න (ම)
මේ ගණන මෙතනින්වත් නැවතුණොත් හොඳයි (නි)
වැඩිවෙන්න වැඩිවෙන්න මහජනතාව වන අපිට තමයි රිදෙන්නේ..... (නි)
මේ අලුත් විදිහට "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටය හදනව වෙන්නැති (නදී)
ඡන්දෙ දීපු ඔක්කොටම කස පහර දෙන්න ඕනා, ඔක්කොම එකයි. (නදී)
මට නම් මේ ගණන ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කලින් හිටියේ දෙසීයකටත් වැඩිය එහෙනම්... (නි)
යථාර්ථය තේරුම් නොගත් රැවටුණු ලංකාවේ මිනිස්සු .(ම)
ලුණු වැඩි හොද්දට තව ලුණු දැම්ම වගේ. (නදී)
අප්‍රේල් 23 න් පස්සේ ආපහු අපට වාරයක් එනවා නේද? (ම)
යශෝද්, ඔයා හරියට හරි. මේ අදහස් දක්වා තිබෙන සමහර කට්ටිය මැරිලා ඉපදිලා වගේ (නි)
හොඳ වැඩේ යහපාලනෙට ඡන්දේ දුන්න උන්ට (ම)
අාණ්ඩුවක් වැරදි කරනවා නම් ඒක පෙන්නල ජනමතයක් ගොඩනගන්න ප්‍රබල විපක්ෂයක් ඔිනා. දැන් මෙයාලට පුලුවන් ඔින දෙයක් කරන්න. කිසි බයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා වෙන්න ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි කියල අමතකද? අන්තිමට හොරකම් කළේ මහින්ද විතරද? (නදී)
සිරිසේන කරන දෙයක් .කටින් බතල හිටවනවා විතරයි (බ)
ඔය ඇමතිකම් දුන්නාට රටේ ධනස්කන්දය ගසාකන්න ඉඩදෙන්න එපා. අසරණ මිනිසුන්ගේ රීරිමාංශ හූරාකන්නත් ඉඩදෙන්න එපා. (නි)
බලමු මේ වැඩෙනුත් සාර්ථකත්වයක් ලැබෙයිද කියලා. එකපාරටම හීන මවන්නේ නැතුව.(ම)
මේක මගේ ක්ෂණික අදහසක් නේ , මම ඉවසීමන් බලාසිටිමි වෙන්න යන්නෑ මොනවද කියලා (ම)
දින සියයේ වැඩ සියයකි. ජනතාවට සිහිනෙන් ගෑ සුවඳකි. (නි)
මම හිතාගෙන හිටියේ දැන් අවුරුදු 5-6ක්ම මැදපෙරදිග රැකියාව කළ නිසා ලංකාවට ඇවිත් දෙවියනේ කියලා ජීවත්වෙන්නයි. දැන් නම් ඒ සිහිනයට "සොරි.කොම්" තමයි. (නි)
සෝභිත හාමුදුරුවන්ට ආයෙත් පාරට බහින්න වෙයි වාගේ (ම)
අර රට ගිය සමහරු නැවත ගෙන්වලා ඇමතිකමක් දුන්නත් මම නම් දැන් පුදුම වෙන්නේ නැහැ.අපේ රට හදන්න පුළුවන් ජගතෙක් නැහැ. (නි)
යහ පාලනය ද? නැතිනම් වෙන පාලනයක් ද? (ත)
ජාතික ආණ්ඩුවක් හැදුවොත් අද සිට මහින්දගේ ආධාරකරුවෝ තමා විපක්ෂය මෙහෙයවන්නේ. ඔය කවුරු මොන සෙල්ලම් දැම්මත් අන්තිමට හැමෝටම නටන්න වෙන්නේ ඡන්දදායකයාගේ පදේට.. (නි)
එදා ජෙනරල් ෆොන්සේකා ඉදිරියට පැමිණියා නම් මේ වෙනකොට මීට වඩා විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබුනා. "ඒ කියන දේ කරන,කරන දේ කියන" අවංක, විශ්වාස කරන්න පුළුවන් ජාතික වීරයෙක් නිසයි. (නි)
පාතාලයේ බලය තවත් පාතාලයකින් තවත් පාතාලයකට මාරු වුණා විතරයි. හෙට ඉදල කළු විදුරු දාපු වාහන වලින් ආරක්ෂකයෝ පිරිවරාගෙන අපිවත් යට කරගෙන යාවි. රටේම දනස්කන්දය ගසා කාවී. (නදී)
යහපාලනය නෙමෙයි යසපාලනය. යසයි වැඩේ කියන්නේ මේවට තමයි. (ත)
උදේ වැඩට යන්න කලිනුත් නැවත වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑ 1-2 වෙනකම්, කී බෝර්ඩ් එකේ අකුරු මැකෙන කම් අසාධාරණයට විරුද්දව,ගසා කෑමට විරුද්දව අදහස් ලක්ෂ ගානක් දාන්න ඇති. අපරාදේ මගේ කාලය කියල හිතෙනවා. (නදී)
දැන්වත් සමගි වෙලා පක්ෂ භේදයකින් තොරව රටට වැඩක් පලක් කරනවා නම් ගුණ දායකයි.(නදී)
මේක බොහොම හොඳ දෙයක්. අපි කාලයක් බලාසිටි දෙයක්. ඉස්සර ඇමතිලා 200 හිටිය රටක 39 ලොකු දෙයක් නෙමෙයි (නි)
ලංකාවේ හැම දේශපාලකයන්ම ජනතාවට දෙන්නේ බොරු පොරොන්දු පමණි. මේ රටේ ජනතාව මෝඩයන්ට ඇන්දවීම දේශපාලුවන්ට සුලු දෙයකි. (නි)
අපිට නම් තේරුම්ගන්න පුලුවන් වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)
හොරු සමග හෙළුවෙන් (නදී)
සෝපිත හිමියනි ඔබ කොහෙද ? (නදී)
මොන කාලෙද ඇමතිලා 200 හිටියේ. පිස්සුද? (නදී)
මෙතන වෙලා තියෙන්නේ යහ පාලනයක් කියලා ඇස් බැඳුමක් ඉදිරියට දාලා ආණ්ඩු බලය හොරකම් කිරීමක්. (ත)
ජනතාවට බොරු පොරොන්දු දෙනවා, පත්වෙනවා මැති ඇමතිකම් බෙදාගන්නවා. ඔවුන් සියලුම වරප්‍රසාද ලබමින් සුවසේ වෙසෙනවා. ජනතාවට ඉතින් හැමදාම මොවුන්ගේ බොරුවලට මුලා වෙවී හුලන් බිබී ජීවත් වෙනවා. (නදී)
වත්මන් ලංකාවේ මී හරකුන්ගේ ගහනය ලක්ෂ 62 කි. (නදී)
කොහොමද රනිල්ගේ මොළේ ! මහින්දත් ජාතික ආණ්ඩුවට සුබ පතල ! අපේ රටට ගැලපෙන්නේ මෙහෙම තමයි. නැත්නම් කිසිම හොඳ දෙයක් කරන්න බෑ. රනිල්, මෛත්‍රී මැතිඳුනි, ජයවේවා. (ත)
ඡන්දය දෙන වහල් භාවය නැතිවූ විට මේ රටේ හොඳ දේශපාලකයන් බිහිවේවි. (ත)
මහින්දට මෙච්චර බයද ? ජාතික ආණ්ඩුවකට ගියේ 25 යි. දැන් 79යි මේ දීපු පොරොන්දු නොවේ. දැන් වේන දේ බලන් ඉන්ට වෙන්නේ (නදී)
මේ දෙගොල්ලොම එකයි. මේ ගොල්ලෝ රට කනවා. මෙයාල සුදුසු සත්තුවත්තට. රට කාල වතුර බීල තියෙන්නේ (නදී)
සටන් විරාම ගිවිසුම මතකද? කොහොමද රනිල්ගේ මොළේ? (ත)