අද සවස්වන විට ඇමැති මණ්ඩලයේ වෙනසක් ඇතිවන බවත් නව ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දඹුල්ලේදී ප්‍රකාශ කළේය.

ඇමැති මණ්ඩලයේ ලොකු වෙනසක් වනු ඇතැයිද ඔහු කීවේය.