අද (22) සිට සියලු පොලිස් නිලධාරින්ගේ මාරු වීම් නතර කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කැර ඇත.
සියලු මාරු කිරීම් ද්වි පුද්ගල කමිටුවකින් සිදු කිරීමටද නියමිතය.
අද (22) සිට සියලු පොලිස් නිලධාරින්ගේ මාරු වීම් නතර කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කැර ඇත.
සියලු මාරු කිරීම් ද්වි පුද්ගල කමිටුවකින් සිදු කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ගේනවා කියපු පොලිස් කොමිසම? අන්තිමට අපියි රැවටුණේ (නි)
වැඩේ අනාගෙන නේද ? (නදී)
ඒ කියන්නේ එතුමත් පිළිගත්තා එහෙනම් සිද්ධ වෙන්න ගියේ මාරුවීම් නෙමේයි, දේශපාලන පලිගැනීම් කියලා (ත)
ඒ කමිටුවත් ඔබතුමාම පත් කළොත් තමා වඩා සාධාරණ.(බ)
මම නම් කියන්නේ අපේ රටට එ්කාදිපති පාලනයක් අවශ්‍යයි කියලයි මේ යන විදිහට. හැබැයි පවුල් පාලනයෙන් තොර විය යුතුයි.(නදී)
කෝ..කෝ..මේ ..ජෝන් ...(ම)
ඇමැතිවරුන් පත් කළේ අගමැතිට අවශ්‍ය විදිටියටනේ. (ත)
පොලිස් ඇමති කෝ ? (නදී)
පොලිස් ඇමතිට ඕනෑ මාරුවීම් කර අවසානයි. අශ්වයා ගියාට පසුව ස්තාලය වහනවා කියන්නේ ඔය වගේ වැඩවලට තමා. (නදී)