ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ 63 වැනි ගුණ සැමරුම අද (22) කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සේනානායක පිළිරුව අසල පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ පියාණෙනි, ඔබ සැමදා අමරණීයයි! (නි)
මෙවැනි අවස්ථා අනුස්මරණය කිරීම මුළු රටේම ජනතාවගේ වගකීමක්! (බ)
එදා බිහි කළේ ජනපද -අද ලාංකික මුල් ගල (ම)