ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඇමැතිකම් හිමිවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.

අද සවස 2ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම්දීමටද නියමිතය.

දිස්ත්‍රික්කයකට ඇමැතිවරයකු බැගින් මෙම පත්වීම් කිරීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.

z_p01-Govt-disburses janaka_bandara_thennakoon

 

1385932_794772143916521_7043778531617717337_n download-(1) download-(3) download GLA_7440  minister_photoes