අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම්කර මුදල් නොගෙවා වංචා කළැයි කියන තරුණයින් දෙදෙනකුට අප්‍රේල් 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය නියෝග කළාය.
විවිධ වාණිජ වෙබ් අඩවි භාවිතයෙන් 2009 අගෝස්තු 1 - සැප්තැම්බර් 9 කාලය තුළ වත්තල, කොළඹ හා කටුගස්තොටදී රුපියල් 1,18,497 ක මුදලක් වංචා කළැයි ඉක්බාල් මොහොමඩ් ඉර්ෂාඩ් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අනීල් නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප‍්‍රවෘත්ති පළ කිරීමේදී තවත් විස්තර සමඟ පළ කලොත් නේද හොඳ ? දැනට අන්තර්ජාලය හරහා බඩු විකුණන අයටත් පරෙස්සම් වෙන්න පුලුවන් මෙවැනි හොරුන්ගෙන් එතකොට (ම)