තන්තිරිමලේ තුප්පිටියාවේදී පෞද්ගලික බස්  දෙකක්  හැපී විසි දෙනකු පමණ තුවාල ලබා  අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.

ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කරයි.