කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට කියන්න දෙයක් නැහැ.මේ අයට කරන්න ඕනෑ දේ මිනිසුන් ඉදිරි මැතිවරණ වලදී තීරණය කරයි. (නි)
නියම යහපාලනය. හරිම සතුටුයි! (නි)
යහපාලනයට බෙදා හදා ගැනීමක්ද ? (නදී)
ලංකාව ගොඩයන පාටක් පෙනෙන්නේ නැහැ යාළුවනේ! (නි)
දේශපාලනෙන් විෂබීජ අතුගා දැමිය යුතුමයි. සුදුස්සන් පත්කිරීමෙන් යහපතක් සිදුවේ. හොර ජාවාරම් ඇති අය ඉවත්කර ආත්ම ගරුත්වයක් ඇති දැනඋගත් මහත්මා ගති ඇති අය පත්කිරීමෙන් යහපතක් ඇතැයි සිතමි. මුලින් දේශපාලනය කළ අය තවත් මෙහි ඇලී ගැලී සිටිය යුතු නැත. ඔවුන්ට රටේ අනෙක් මහජනයා මෙන් තමුන්ගේ යම් දෙයක් කරගෙන රටටත් යහපතක් කරමින් ජීවිතය ගතකළ හැක.තමුන් ඒ තැනට නුසුදුසු නිසා තමා ප්‍රතික්ෂේප වුණි යැයි සිතා,සතුටින් බාරගෙන සමුදිය යුතුයි. එයයි මාගේ අදහස. (නි)
පුලුවන්නම් මටත් ආණ්ඩුවේ රැකියාවක් ලබා දෙන්නකෝ. (ත)
ඉසුරන්දි, ඔහේ කඩේ යන හැටියට එකක් නෙමේ රස්සා කෝටියක් දෙයි! ඕක ඉතින් එසේ මෙසේ කඩේ යෑමක්යෑ? (බ)